කොළඹ ලොකු පිරිමි ඉස්කෝල

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උන් හිතන්නේ මුන් ගිහින් කෙල්ලොන්ගේ ගවුම් උස්සල ගෙඩි මිරිකලා වත්තේ තියන ඒවත් හොරකම් කරන් එනව ඇති කියලා :rofl:
    හැම ලබ්බක්ම අපේ එවුන් කුහක කමෙන් නෙහ් බලන්නෙ.
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    තනියම බල්ලෙක්ට ගලක් ගහගන්න බැරි උන් රංචු එකතු උනා ම නරි වගේ හැසිරෙන්න ගන්නවා thats why
    කොලු කාලෙ කෙල්ලෙක් වෙලා ඉන්නකොට කොල්ලොන්ගෙ ආතල් තේරෙන්නෙ නෑ ඉතින්. 🤭
     
    • Dislike
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    කොලු කාලෙ කෙල්ලෙක් වෙලා ඉන්නකොට කොල්ලොන්ගෙ ආතල් තේරෙන්නෙ නෑ ඉතින්. 🤭
    එහෙම පොන්න ආතල් ලොකු ඇති කල්ප ගානකට සැරයක් සායක් දකින උබල වගේ පොන්ස්ලට.😂 පොන්නයො කොහොම හිතුවත් මම කෙල්ලෙක් වෙලා එදා හිටියෙත් නෑ අදත් නෑ.
     
    • Haha
    Reactions: Amuwen and gamerlk

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    එහෙම පොන්න ආතල් ලොකු ඇති කල්ප ගානකට සැරයක් සායක් දකින උබල වගේ පොන්ස්ලට.😂 පොන්නයො කොහොම හිතුවත් මම කෙල්ලෙක් වෙලා එදා හිටියෙත් නෑ අදත් නෑ.
    රිදුනනම් sorry. Mama hithuwe uba kellek wela hitiya nisa e kathawa kiwwa kiyala. 👍
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Ane manda oya Sirimath wage inna wadi hariyak hena Creepy dial.. Psycho dial..naththun Homos..
    මෙ කතාවට එකඟයි .
    මගෙ ඉස්කොලෙන්ම උදාහරණ තියෙනවා .උඹලා දන්නවා ඇති කෙවින් ස්මොකියො ,
    අර රැප් කරන එකා. අපෙ ඉස්කොලෙ අපිට වඩා අවුරුදු 2 ක් බාල පන්තියෙ .
    අද ඌව දැක්කහම හිතෙන්නෙ ඌ ඉස්කොලෙ යන කාලෙ ගංජා ගහගෙන හෙන සමාජෙ හිටිය එකෙක් කියලානෙ ?
    අපො නැහැ. ඌ හෙන අහිංසක චරිතෙ. ශිෂ්‍යත්වෙත් හොඳට පාස් කරා .
    ඉස්කොලෙ කාලෙ එච්චර වලිවලට ගිය කාඩර් එකෙකුත් නෙමෙ.
    එත් දැන් පෙනවනෙ තත්වෙ ?
    තව එකෙක් තමා කසුන් මහෙන්ද්‍ර ,මාධවි ඇන්තනිගෙ කොල්ලා.
    ඌත් මගෙත් එක්ක එක ඉස්කොලෙ එක පන්තියෙ. හොඳට ඉගෙන ගන්න පුළුවන් මීටර් ඩෑල් එකක්.
    ඌ ඉස්කොලෙ කාලෙ ගුරුවරුන්ගෙ හොඳ පුතා මට්ටමෙ හිටිය එකෙක්. කොණ්ඩෙ නීට් එකට කපලා කලිසම පොඩි එකා වගෙ ඇඳන් ආවෙ.
    එත් බලපන් දැන් ඌගෙ ස්ටයිල් එක. කසාද දෙකක් කඩා ගත්ත මාධවීව කර ගැහැව්ව.
    තව එකෙක් හිටියා ඌ අපෙ අවුරුද්දෙ ඩී එච් පී උනා ඉස්කොලෙ.
    මෙ ලඟදි මට ආරන්චි උනා ඌ පිරමීඩයක් රන් කරලා මිනිස්සුන්ගෙ සල්ලි වගයක් අරගෙන හිරෙත් හිටියා කියලා .

    අර සමාජයක් ආශ්‍රය කරලා දඟලල කරල හිටිය උන් ඉන්නෙ අන්න උන්ගෙන් ගොඩාක් උන් (හැමොම නෙමෙ ඉතිං )
    හොඳට කිසිම කතාවක් නාහා ඩීසන්ට් පිට ජීවත් වෙනවා .
     
    • Like
    Reactions: dinuksha_asela