Ane manda oya Sirimath wage inna wadi hariyak hena Creepy dial.. Psycho dial..naththun Homos..
මෙ කතාවට එකඟයි .
මගෙ ඉස්කොලෙන්ම උදාහරණ තියෙනවා .උඹලා දන්නවා ඇති කෙවින් ස්මොකියො ,
අර රැප් කරන එකා. අපෙ ඉස්කොලෙ අපිට වඩා අවුරුදු 2 ක් බාල පන්තියෙ .
අද ඌව දැක්කහම හිතෙන්නෙ ඌ ඉස්කොලෙ යන කාලෙ ගංජා ගහගෙන හෙන සමාජෙ හිටිය එකෙක් කියලානෙ ?
අපො නැහැ. ඌ හෙන අහිංසක චරිතෙ. ශිෂ්‍යත්වෙත් හොඳට පාස් කරා .
ඉස්කොලෙ කාලෙ එච්චර වලිවලට ගිය කාඩර් එකෙකුත් නෙමෙ.
එත් දැන් පෙනවනෙ තත්වෙ ?
තව එකෙක් තමා කසුන් මහෙන්ද්‍ර ,මාධවි ඇන්තනිගෙ කොල්ලා.
ඌත් මගෙත් එක්ක එක ඉස්කොලෙ එක පන්තියෙ. හොඳට ඉගෙන ගන්න පුළුවන් මීටර් ඩෑල් එකක්.
ඌ ඉස්කොලෙ කාලෙ ගුරුවරුන්ගෙ හොඳ පුතා මට්ටමෙ හිටිය එකෙක්. කොණ්ඩෙ නීට් එකට කපලා කලිසම පොඩි එකා වගෙ ඇඳන් ආවෙ.
එත් බලපන් දැන් ඌගෙ ස්ටයිල් එක. කසාද දෙකක් කඩා ගත්ත මාධවීව කර ගැහැව්ව.
තව එකෙක් හිටියා ඌ අපෙ අවුරුද්දෙ ඩී එච් පී උනා ඉස්කොලෙ.
මෙ ලඟදි මට ආරන්චි උනා ඌ පිරමීඩයක් රන් කරලා මිනිස්සුන්ගෙ සල්ලි වගයක් අරගෙන හිරෙත් හිටියා කියලා .
අර සමාජයක් ආශ්‍රය කරලා දඟලල කරල හිටිය උන් ඉන්නෙ අන්න උන්ගෙන් ගොඩාක් උන් (හැමොම නෙමෙ ඉතිං )
හොඳට කිසිම කතාවක් නාහා ඩීසන්ට් පිට ජීවත් වෙනවා .