ඒ මොකද දාන්න බැරි??? youtube අප්ලෝඩ් කරලා දාපන්.360 පැනෝරාමා එකක් තියෙනව. ඒක මේකෙ දාන්න බෑ...
ඒ මොකෝ ඒ???mokuth pen na bn
දාගෙන පලයන්කෝ අපිටත් බලන්න තියන ඒවා.Patta watinawa bun. Share karapu eka loku deyak. Mage langa thiyenne 2014 indala lankawe eka eka projects heduna widiye photos. Hambantota Port, Colombo Port City, Attanagalla Water Treatment Project wage ewa thamai.
Last edited:
