කොළඹ වරාය නගරය

poddi_kella

Banned
Feb 5, 2015
230
11
0
කොළඹ වරාය නගරය

පසුගිය කාලයේ විපක්ෂය දැඩි ලෙස විවේචනය කළ ව්‍යාපෘතියක් වූයේ කොළඹ වරාය නයරයයි.එවක රනිල් වික්‍රමසිංහ ප්‍රමුක එ.ජා.පයද , ජ.වි.පෙ ඇතුලු තවත් කණ්ඩායම්ද මෙය ඉතාමත් පහත් තත්ව‍යෙන් ව්වේචනයකොට රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව චීනයට ලංකාවේ ඉඩම් විකුණාදමන බවට අවලාද නගමින් ජනතාව අතර අසත්‍ය වපුරා ජනතාව මුලා කිරීමට ක්‍රියා කරන ලද්දේය.
තවද ජනාධිපතිවරණ සම‍යේද මෙම කාරණාව අනිසි ලෙස යොදාගනිමින් රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියාකලේ ඔවුන් ජනාධ්පතිවරණය ජයග්‍රහණය කල වහාම මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස මහත් උද්දාමයෙන් පවසමින්ය.
දැන් ඔහු කී ලෙසින්ම ඔවුන් ජනාධිපතිවරණය ජයගෙන හමාරය.නමුත් මෙහි ඉතාමත් හාස්‍ය ජනකම සිදුවීම වන්නේ එදා නිර්දය ලෙස ප්‍රතික්ෂේප කල එම වරාය නගර ව්‍යාපෘතිය අද වන විට ඉතාමත් අගනා, රටට මහත් වැඩදායි ව්‍යාපෘතියක් වීමයි.

10958929_866107166783602_4127724071848941139_n.jpg
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි කලේ මුලික අරමුණක් සදහා වැඩකාර හොර හැත්තක් එලවීමයි. ඒ නිසා බලයට පත් වුණ පැරණි හොරු මුනිවරයන් නොවේ. චන්ද්‍රිකාගේ, රනිල්ගේ, මෛත්‍රීෙගේ, රවි කරුනානායකගේ, ජෝන් අමරතුංගගේ, ඇතුලු මේ හැම කෙනෙකුගේම ඉතිහාසය මෙන්ම පැටිකිරියද ලංකාවේ ජනතාව ඉහේ සිට පාදාන්තය තෙක්ම දනී. මේ කිසිවෙකු වීරයෝ වීරවරියෝ නොවෙති. ජනවරම දී ඇත්තේ වැඩපිලිවෙලකටය. දැඟලීමෙන් තොරව එය ඉටු කිරීම ගැලවීමය. ජනතාව ඒ සඳහා හොඳින් ගෙවීමට සූදානම්ය. ඒ හැර මහින්ද මෙන් බයිලා ගැසීමට නම් මෛත්‍රීට අවස්ථාවක් නැත. දැනටත් මෛත්‍රී කරන බොහෝ වැඩ ගැන පත්කිරීම් ගැන මහජනයාට ප්‍රියමනාප බවක් නැත. දූෂිතයින් සම්බන්ධයෙන් මෛත්‍රී නිදිය. මෙහි බරපතලම වගකීම ඇත්තේ රටේ මහජනතාවටය. ඒ අතින් මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පෙරටුගාමී සහාජවාදී පක්ෂයද මොලේ ඇති තවත් ජාතිකවාදීන් පිරිසද අති විශිෂ්ටය. ආණ්ඩුව අලුත්ය. වැඩ නොකලොත් මෛත්‍රී සහ රනිල් යන්නේ මහින්ද මෙන් නොව ඊටත් අන්ත ලෙසය.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    පසුගිය කාලයේ විපක්ෂය දැඩි ලෙස විවේචනය කළ ව්‍යාපෘතියක් වූයේ කොළඹ වරාය නයරයයි.එවක රනිල් වික්‍රමසිංහ ප්‍රමුක එ.ජා.පයද , ජ.වි.පෙ ඇතුලු තවත් කණ්ඩායම්ද මෙය ඉතාමත් පහත් තත්ව‍යෙන් ව්වේචනයකොට රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව චීනයට ලංකාවේ ඉඩම් විකුණාදමන බවට අවලාද නගමින් ජනතාව අතර අසත්‍ය වපුරා ජනතාව මුලා කිරීමට ක්‍රියා කරන ලද්දේය.
    තවද ජනාධිපතිවරණ සම‍යේද මෙම කාරණාව අනිසි ලෙස යොදාගනිමින් රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියාකලේ ඔවුන් ජනාධ්පතිවරණය ජයග්‍රහණය කල වහාම මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස මහත් උද්දාමයෙන් පවසමින්ය.
    දැන් ඔහු කී ලෙසින්ම ඔවුන් ජනාධිපතිවරණය ජයගෙන හමාරය.නමුත් මෙහි ඉතාමත් හාස්‍ය ජනකම සිදුවීම වන්නේ එදා නිර්දය ලෙස ප්‍රතික්ෂේප කල එම වරාය නගර ව්‍යාපෘතිය අද වන විට ඉතාමත් අගනා, රටට මහත් වැඩදායි ව්‍යාපෘතියක් වීමයි.

    10958929_866107166783602_4127724071848941139_n.jpg
    මේගැන අගමැතිගේ පාර්ලිමේන්තු ප්‍රකාශය බලපන්
     
    Similar threads