කොළඹ වරාය නගරය
පසුගිය කාලයේ විපක්ෂය දැඩි ලෙස විවේචනය කළ ව්‍යාපෘතියක් වූයේ කොළඹ වරාය නයරයයි.එවක රනිල් වික්‍රමසිංහ ප්‍රමුක එ.ජා.පයද , ජ.වි.පෙ ඇතුලු තවත් කණ්ඩායම්ද මෙය ඉතාමත් පහත් තත්වයෙන් ව්වේචනයකොට රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව චීනයට ලංකාවේ ඉඩම් විකුණාදමන බවට අවලාද නගමින් ජනතාව අතර අසත්‍ය වපුරා ජනතාව මුලා කිරීමට ක්‍රියා කරන ලද්දේය.
තවද ජනාධිපතිවරණ සමයේද මෙම කාරණාව අනිසි ලෙස යොදාගනිමින් රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියාකලේ ඔවුන් ජනාධ්පතිවරණය ජයග්‍රහණය කල වහාම මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස මහත් උද්දාමයෙන් පවසමින්ය.
දැන් ඔහු කී ලෙසින්ම ඔවුන් ජනාධිපතිවරණය ජයගෙන හමාරය.නමුත් මෙහි ඉතාමත් හාස්‍ය ජනකම සිදුවීම වන්නේ එදා නිර්දය ලෙස ප්‍රතික්ෂේප කල එම වරාය නගර ව්‍යාපෘතිය අද වන විට ඉතාමත් අගනා, රටට මහත් වැඩදායි ව්‍යාපෘතියක් වීමයි.