කොළඹ විශ්වවිද්යාලයේ සමීක්ෂණ වාර්තාව බොර&

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
කොළඹ විශ්වවිද්යාලයේ සමීක්ෂණ වාර්තාව බොර&

කොළඹ විශ්වවිද්යාලයේ සමීක්ෂණ වාර්තාව බොරුවක්

1999 චන්ද්රකාට කළ සමීක්ෂණ වාර්ථාව දින වෙනස් කර ඉදිරිපත් කරලා. පොදු අපේක්ෂක
මෛත්රිපාල සිරිසේන මහතා ජයග්රහනය කරන බවට සමීක්ෂණයකින් හෙලි වූ බව පවසමින් කොළඹ විශ්ව
විද්යාලයේ ආචාර්යයවරු ලෙස පෙනී සිටිමින් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව බොරුවක් බව හිටපු අමාත්ය
මහාචාර්යය විශ්වා වර්ණපාල මහතා පවසනවා. විශ්වා වර්ණපාල මහතා සඳහන් කළේ මෙම
වාර්තාව 1999 චන්ද්රිකා කුමාරතුංග මහත්මිය වෙනුවෙන් කළ වාරතාවේ උපුටා ගැනීමක් බවයි.
එම වාර්තාව කොපි කර දින වෙනස් කර තොරතුරු වෙනස් කර ඒ අයුරින්ම ඉදිරිපත් කර ඇති බව
විශ්වා වර්ණපාල මහතා පෙන්වා දෙනවා. ඔහු සඳහන් කරන්නේ තමා සතුව පවතින අවුල් සමීක්ෂන
වාර්තාව ඒ කාලය තුළ තමාගේ අනුදැනුම ඇතුව සිදු කළ එකක් බවයි. එහෙත් මෙම වාර්තාව එවැනි
විදිමත් ආකාරයකට සකස් කළ සමීක්ෂණ වාර්තාව නොවන බව තමා විසින් 1999 දි ඉදිරිපත් කළ
වාර්තාව කොපි කර දින වෙනස් කර විකෘත්ති කර ඉදිරිපත් කළ එකක් බවත් හිටපු අමාත්ය
විශ්වා වර්ණපාල මහතා සඳහන් කරනවා. විශ්වා වර්ණපාල මහතා පොදු පෙරමුණ ආණ්ඩුවේ උසස්
අධයාපන අමාත්යවරයා ලෙස කලක් කටයුතු කළ අතර චන්ද්රිකා බන්ඩාරනායක කුමාරතුංග
මහත්මියගේ සමීපතම හිතවතෙක්. චන්ද්රිකා මහත්මිය ජයග්රහණය කරන බවට තහවුරු කෙරෙන අදාළ
සමීක්ෂණ වාර්තාව නිකුත් කෙරුනේ ඔහුගේ අනුදැනුම ඇතුව 1999 වසරේදීයි.

source:lankanewshits.net/news/කොළඹ-විශ්වවිද්‍යාලයේ-සමී/
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10422372_1066797570013043_3591599445351250266_n.jpg
 

Jaya Maithree

Member
Jan 4, 2015
37
4
0
වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

අපිට,
යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

:yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: U-tag

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    Ithin moko?api mahindata chande me para denne naha kohomath.ow giya deparama dunna thama..:P