කොළඹ වෙඩින්...

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    [FONT=&quot]mamanam newei haduwe,,,,,:baffled: blog ekaka tibila gatte katiyata balana,, :nerd: :rolleyes:[/FONT]
    [FONT=&quot] kiyawalama balanakooo [/FONT]
    [FONT=&quot] pattta,,,,,,,,,,,,,,, :D :yes: :love: :rofl:[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot]දවසක් ගියෙමි කොලොම්තොටේ මගුලකට [/FONT]
    [FONT=&quot]හිටියා පට්ට කෑලි බෑලි ලොට් එකට[/FONT]
    [FONT=&quot]දැකල මෙහෙම අංගනාවෝ ලස්සනට [/FONT]
    [FONT=&quot]මගේ මල්ලි කරදර කරනවා මට[/FONT]


    [FONT=&quot]හතර වටෙන් කඩු වැනෙයි[/FONT]
    [FONT=&quot]බෙලි කපෙයි[/FONT], [FONT=&quot]ලේ ගලයි[/FONT]
    [FONT=&quot]මට බැරිත් ඕකමයි[/FONT]
    [FONT=&quot]මං මැරෙයිදෝ බයයි[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ට්‍රීන් ට්‍රීන් බ්ලැක් බෙරී[/FONT]
    [FONT=&quot]අන්න බලන් සුදු බුරී[/FONT]
    [FONT=&quot]පුම්බා ඇත තන් පිරී[/FONT]
    [FONT=&quot]මගේ කලිසම ඉරී[/FONT]


    [FONT=&quot]මනාලයා එන්නේ දැන් කිට මරලා[/FONT]
    [FONT=&quot]මනමාලිත් ඉන්නවා දෙවගන වීලා[/FONT]
    [FONT=&quot]යාලු මනාලිගේ රු සපුවට වහ වැටිලා[/FONT]
    [FONT=&quot]තව පොඩ්ඩෙන් වැටෙනවා සිහි සුන් වීලා [/FONT]


    [FONT=&quot]දෙන්නා නැග්ගා පෝරුවකට දඩ බඩ ගාලා[/FONT]
    [FONT=&quot]කිව්වා එකෙක් අෂ්ටක හොස් පස් ගාලා [/FONT]
    [FONT=&quot]විනාඩි පහෙන් බැස්සා ෂින් ෂුන් ගාලා[/FONT]
    [FONT=&quot]ඒ චාරිත්‍රෙ ඉවර උනා ටින් ටුන් ගාලා [/FONT]

    [FONT=&quot]ඇසේ මේසේ හෙමින්[/FONT]
    [FONT=&quot]යු ආ මයි සන් ෂයින්[/FONT]
    [FONT=&quot]කොහෙද බොලව් ඉරක්[/FONT]
    [FONT=&quot]තිබ්බේ ඔක්කොම ලයිට්[/FONT]


    [FONT=&quot] පියනැගුවෙමි හෙමින් කෑම මේසේ බලා[/FONT]
    [FONT=&quot]මේසයක් නොව එය දැන් මාගලක් වෙලා [/FONT]
    [FONT=&quot]ගත්තෙමි පිගානක් හොඳට කන්න සිතා[/FONT]
    [FONT=&quot]හෙඩ් චෙෆ්ගේ අම්මා මං මතක් කළා[/FONT]

    [FONT=&quot]නොදකින් කන්නේ කොහොමද බොල මේ කෑම[/FONT]
    [FONT=&quot]කෝ මේ මාළු ඇත්තේ ඔලු පමණක්ය[/FONT]
    [FONT=&quot]හොටෙල් එකේ නමනං බොල හිල්ටොන්ය[/FONT]
    [FONT=&quot]ඇත්ත තමයි එහි ටොන් ගානට හිල්ය[/FONT]




    [FONT=&quot] [/FONT][FONT=&quot]අතින් කන්න බැනේ බන් හිටොනයේ[/FONT]
    [FONT=&quot]ගත්ත හැන්ද සමගින් උල් ගෑරුප්පුවේ[/FONT]
    [FONT=&quot]කවදා කාපු දන් දැයි බොල මේ විගසේ[/FONT]
    [FONT=&quot]බොහොම අමරුවෙනුයි ඒ ටික කෑවේ[/FONT]


    [FONT=&quot]මෙන්න ඩෙසට්[/FONT]
    [FONT=&quot]වරෙන් මචන්[/FONT]
    [FONT=&quot]ආං පුඩින්[/FONT]
    [FONT=&quot]මේං වටලප්පන්[/FONT]



    [FONT=&quot]ගනින් ගනින්[/FONT]
    [FONT=&quot]ආයෙත් නෑ[/FONT]
    [FONT=&quot]මෙන්න ප්ලේට්[/FONT]
    [FONT=&quot]කාපන් කාපන්[/FONT]


    අර මොනවද අර මොනවද
    දන්නෑ බන් දන්නෑ
    අරන් කමුද අරන් කමුද
    එපා එපා බඩ යයි තොට



    [FONT=&quot]සමහරු ඇත දැන් හොඳටම වෙරි වීලා[/FONT]
    [FONT=&quot]මෙන්න යකෝ කෙල්ලොත් ඇත ඇද වීලා[/FONT]
    [FONT=&quot]නටයි නටයි කට්ටිය ඇක්ෂන් දාලා[/FONT]
    [FONT=&quot]අනේ අර කෙල්ලන්ගේ සාරි ගැලවීලා[/FONT]


    [FONT=&quot] [/FONT]

    ආං බලං කෙල්ලොන්ගේ දගර නැටුම්
    මම නොබැලුවෙමි මම නොබැලුවෙමි
    කොටු කොටු කොටු
    එත් පෙනේ එත් පෙනේ
    තවත් කොටු කොටු කොටු




    [FONT=&quot]නැවත නොයමි කොලොම්තොටේ මගුල් වෙත[/FONT]
    [FONT=&quot]හරියට කන්න දෙයක් ද නැත මගේ බඩට[/FONT]
    [FONT=&quot]යන්නත් හිතෙයි දැක්කම අර කෙල්ලන්ව[/FONT]
    [FONT=&quot]බෑ බෑ යන්නේ නෑමයි යලි ඒවාට [/FONT]​
     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    picture.php
     

    chanaka456

    Member
    Aug 5, 2007
    180
    3
    0
    හොටෙල් එකේ නමනං බොල හිල්ටොන්ය
    ඇත්ත තමයි එහි ටොන් ගානට හිල්ය



    Yako mekanam sira wadana
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    හොටෙල් එකේ නමනං බොල හිල්ටොන්ය
    ඇත්ත තමයි එහි ටොන් ගානට හිල්ය