[FONT="]mamanam newei haduwe,,,,,
blog ekaka tibila gatte katiyata balana,,
[/FONT]
[FONT="] kiyawalama balanakooo [/FONT]
[FONT="] pattta,,,,,,,,,,,,,,,
[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT][FONT="]දවසක් ගියෙමි කොලොම්තොටේ මගුලකට [/FONT]
[FONT="]හිටියා පට්ට කෑලි බෑලි ලොට් එකට[/FONT]
[FONT="]දැකල මෙහෙම අංගනාවෝ ලස්සනට [/FONT]
[FONT="]මගේ මල්ලි කරදර කරනවා මට[/FONT]
[FONT="]හතර වටෙන් කඩු වැනෙයි[/FONT]
[FONT="]බෙලි කපෙයි[/FONT], [FONT="]ලේ ගලයි[/FONT]
[FONT="]මට බැරිත් ඕකමයි[/FONT]
[FONT="]මං මැරෙයිදෝ බයයි[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]ට්රීන් ට්රීන් බ්ලැක් බෙරී[/FONT]
[FONT="]අන්න බලන් සුදු බුරී[/FONT]
[FONT="]පුම්බා ඇත තන් පිරී[/FONT]
[FONT="]මගේ කලිසම ඉරී[/FONT]
[FONT="]මනාලයා එන්නේ දැන් කිට මරලා[/FONT]
[FONT="]මනමාලිත් ඉන්නවා දෙවගන වීලා[/FONT]
[FONT="]යාලු මනාලිගේ රු සපුවට වහ වැටිලා[/FONT]
[FONT="]තව පොඩ්ඩෙන් වැටෙනවා සිහි සුන් වීලා [/FONT]
[FONT="]දෙන්නා නැග්ගා පෝරුවකට දඩ බඩ ගාලා[/FONT]
[FONT="]කිව්වා එකෙක් අෂ්ටක හොස් පස් ගාලා [/FONT]
[FONT="]විනාඩි පහෙන් බැස්සා ෂින් ෂුන් ගාලා[/FONT]
[FONT="]ඒ චාරිත්රෙ ඉවර උනා ටින් ටුන් ගාලා [/FONT]
[FONT="]ඇසේ මේසේ හෙමින්[/FONT]
[FONT="]යු ආ මයි සන් ෂයින්[/FONT]
[FONT="]කොහෙද බොලව් ඉරක්[/FONT]
[FONT="]තිබ්බේ ඔක්කොම ලයිට්[/FONT]
[FONT="] පියනැගුවෙමි හෙමින් කෑම මේසේ බලා[/FONT]
[FONT="]මේසයක් නොව එය දැන් මාගලක් වෙලා [/FONT]
[FONT="]ගත්තෙමි පිගානක් හොඳට කන්න සිතා[/FONT]
[FONT="]හෙඩ් චෙෆ්ගේ අම්මා මං මතක් කළා[/FONT]
[FONT="]නොදකින් කන්නේ කොහොමද බොල මේ කෑම[/FONT]
[FONT="]කෝ මේ මාළු ඇත්තේ ඔලු පමණක්ය[/FONT]
[FONT="]හොටෙල් එකේ නමනං බොල හිල්ටොන්ය[/FONT]
[FONT="]ඇත්ත තමයි එහි ටොන් ගානට හිල්ය[/FONT]
[FONT="] [/FONT][FONT="]අතින් කන්න බැනේ බන් හිටොනයේ[/FONT]
[FONT="]ගත්ත හැන්ද සමගින් උල් ගෑරුප්පුවේ[/FONT]
[FONT="]කවදා කාපු දන් දැයි බොල මේ විගසේ[/FONT]
[FONT="]බොහොම අමරුවෙනුයි ඒ ටික කෑවේ[/FONT]
[FONT="]මෙන්න ඩෙසට්[/FONT]
[FONT="]වරෙන් මචන්[/FONT]
[FONT="]ආං පුඩින්[/FONT]
[FONT="]මේං වටලප්පන්[/FONT]
blog ekaka tibila gatte katiyata balana,,
[/FONT][FONT="] kiyawalama balanakooo [/FONT]
[FONT="] pattta,,,,,,,,,,,,,,,
[/FONT][FONT="] [/FONT]

[FONT="]ගනින් ගනින්[/FONT]
[FONT="]ආයෙත් නෑ[/FONT]
[FONT="]මෙන්න ප්ලේට්[/FONT]
[FONT="]කාපන් කාපන්[/FONT]
අර මොනවද අර මොනවද
දන්නෑ බන් දන්නෑ
අරන් කමුද අරන් කමුද
එපා එපා බඩ යයි තොට
[FONT="]සමහරු ඇත දැන් හොඳටම වෙරි වීලා[/FONT]
[FONT="]මෙන්න යකෝ කෙල්ලොත් ඇත ඇද වීලා[/FONT]
[FONT="]නටයි නටයි කට්ටිය ඇක්ෂන් දාලා[/FONT]
[FONT="]අනේ අර කෙල්ලන්ගේ සාරි ගැලවීලා[/FONT]
[FONT="] [/FONT]
ආං බලං කෙල්ලොන්ගේ දගර නැටුම්
මම නොබැලුවෙමි මම නොබැලුවෙමි
කොටු කොටු කොටු
එත් පෙනේ එත් පෙනේ
තවත් කොටු කොටු කොටු
[FONT="]නැවත නොයමි කොලොම්තොටේ මගුල් වෙත[/FONT]
[FONT="]හරියට කන්න දෙයක් ද නැත මගේ බඩට[/FONT]
[FONT="]යන්නත් හිතෙයි දැක්කම අර කෙල්ලන්ව[/FONT]
[FONT="]බෑ බෑ යන්නේ නෑමයි යලි ඒවාට [/FONT]

Last edited:
maxxaaa machan rep +5
ela macho! REP++ added..