කොළඹ සන්නිය (colomba sanniya)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
කොළඹ සන්නිය (colomba sanniya)

city.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වැඩිය නිර්මානවලට ප්‍රස්තුත කර නොගන්නා අන්දමෙ වස්තු බිජයක් තේමාව කොට ගෙන ඔබ ලියා ඇති මෙම නිර්මානය තුල ඔබ සතු නිසග කුසලතාවය මැනැවින් පැහැදිලි කොට තිබෙනවා...

මහ පොලොව බදාගෙන ඉපදෙන අප.... එහි ඇතිවී තිබෙන බාහිර වෙනස්කම් අද අපේ ජන සමාජයට කෙතරම් දුරට බලපා තිබේද යන්න විමසා බැලීමට මෙය සුදුසුම කාලයයි......

ඔබට තව තවත් මෙවන් නිර්මාන එළීදෑක්විමට් සක්තිය ලැබේවා......
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ronsilva said:
වැඩිය නිර්මානවලට ප්‍රස්තුත කර නොගන්නා අන්දමෙ වස්තු බිජයක් තේමාව කොට ගෙන ඔබ ලියා ඇති මෙම නිර්මානය තුල ඔබ සතු නිසග කුසලතාවය මැනැවින් පැහැදිලි කොට තිබෙනවා...

මහ පොලොව බදාගෙන ඉපදෙන අප.... එහි ඇතිවී තිබෙන බාහිර වෙනස්කම් අද අපේ ජන සමාජයට කෙතරම් දුරට බලපා තිබේද යන්න විමසා බැලීමට මෙය සුදුසුම කාලයයි......

ඔබට තව තවත් මෙවන් නිර්මාන එළීදෑක්විමට් සක්තිය ලැබේවා......

hamadama mata oyalage ashirawadaya thiyanawane eeka nisa thamai mata mehema nrmana karanna hamba wenne. godak isthuthi ayyie
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
:love: :love: :love: :yes: :yes: ඔයාගෙ නිර්මාණ වලින් මම ගොඩාක් රස වින්ද නිර්මාණයක්...Its wonderful....I like this kind of creations wich helps people to think about the reality.....well done Dul...I m so happy about this. Thanks!!!