ronsilva said:වැඩිය නිර්මානවලට ප්රස්තුත කර නොගන්නා අන්දමෙ වස්තු බිජයක් තේමාව කොට ගෙන ඔබ ලියා ඇති මෙම නිර්මානය තුල ඔබ සතු නිසග කුසලතාවය මැනැවින් පැහැදිලි කොට තිබෙනවා...
මහ පොලොව බදාගෙන ඉපදෙන අප.... එහි ඇතිවී තිබෙන බාහිර වෙනස්කම් අද අපේ ජන සමාජයට කෙතරම් දුරට බලපා තිබේද යන්න විමසා බැලීමට මෙය සුදුසුම කාලයයි......
ඔබට තව තවත් මෙවන් නිර්මාන එළීදෑක්විමට් සක්තිය ලැබේවා......
Doly said:lokuuuuu terumak thiyena kaviyak akki.
harima lassanai![]()
aravindalj said:kolaba sanniyakda??
nice poem