කොළඹ සියලු දෙනා මුඛ ආවරණ පළදින්න
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.
චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ සමඟ කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙස දන්වා සිටී.
noizetv.lk
කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළදින්නැයි ඉල්ලයි