කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක

    දීමනා නං සියල්ල ලැබිය යුතුයි. ඒකෙ විවාදයක් නෑ.

    හැබැයි බංකොළොත් කරපු රටක සියල්ල එකපාර හරියට හදන්නත් බෑ.

    පොනිල් රාජපක්කුන්ට හෙනම ගහපිය
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    රාජ්‍ය හමුදා වෛද්‍ය නිලධාරී තව සංගමයක් හදන්න ඕන. ඒකේ සේරම රෙජිස්ටර් කරවන්න ඕන හමුදා වේ ඉන්න ඩොක්ටර්ස්ලා. එක ව්‍යවස්තාවෙන්ම හදන්න ඕන.

    හදිසි අත්‍යවශ්‍ය සේවා කියලා නම් කරලා ඒ සංගමය ට විශේෂ වරප්‍රසාද දීලා කොමිසමක් මගින් පාලනය කරලා. ස්ටරයික් බැරි වෙන විදියට හදන්න ඕන.හරියට රාජ්‍ය පොලිස් හමුදාව වගේ

    එතකොට මේ සංගමයට නටන්න බැහැ හිතුන හිතුන විදියට. ඕනම හදිසි අවස්තාවක කැදවීමක් පවා කරන්න පුලුවන්. විදියේ එකක්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497

    ඕක ප්‍රුක්ටිකල් නෑ.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාලා පදුරකට ගැහුවම විසිවෙනි තරමට දොස්තරලා හදන එකයි කරන්න ඕන. ඉන්දියාවේ වගේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බුකියෙත් අනුරට කඩේ ගියපු සමහර දොස්තරලා අයවැය කියෙව්ව විතරයි වෙස් පෙරලිලා...

    ඉවසල ඉදපල්ල! ඉඩම් කඩම්වලටත් බදු එනවා! එතකොට මෙවාට විරුද්ද වෙන තොපිටත් පුලුවන් මුන් එක්කම විරොදතාවයට යන්න!
    2027 එනවා බඩු...
    ------ Post added on Nov 12, 2025 at 11:26 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    ඉවසල ඉදපල්ල! ඉඩම් කඩම්වලටත් බදු එනවා! එතකොට මෙවාට විරුද්ද වෙන තොපිටත් පුලුවන් මුන් එක්කම විරොදතාවයට යන්න!

    2027 එනවා බඩු...
    ------ Post added on Nov 12, 2025 at 11:26 AM

    2023 ඉඳන් අන්න එනෝ, මෙන්න එනෝ..
    IMF ඉවරවෙන්න කලින් ආවොත් හොදයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,184
    113
    Gotham City
    දෙනව කියපු දේවල් නොදී රවට්ටනකොට මුකුත් නොකිය ඉන්න එක එහෙම ප්‍රශ්නයක් කිව්වට වරදකුත් නෑ.
    Deemana denne rajakariya pahasu karaganna misak animane penna ganna wath eka wadi karagannawath neme .

    Anika me vehicle permit kiyana kathandare kohenda enne ?
    Mewwa e kale e liwwe 60s 70s wala thibbada nattam passe apu deyak da ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    me para guti kanawa mun 😂😂 munta permit dunnoth ala lunu goviyo awilla nuragw kamare nidagani 😂😂😹

    rata yanawa yanawa kiyala aduwa hari giye na 😹😹😂 dan udgoshana... guti kala marenna hadanne mun

    කිරියෙ එකෙක් දවසක් දාලා තිබුණා ඌ ලඟට සර්විස් කරන්න ගේන දොස්තරලගේ වාහනවල කෑලි මාරු කරනව කියලා. 🤣

    මුන් ඔය තත්වෙට විහින් පත් වුනේ.
    වෙන කිසිම රාජ්‍ය සේවකයෙක් මෙච්චර බාල්දු වෙලා නෑ.

    අභිමානය නෙමෙයි මුන්ගේ අධිමානය :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌🤌

    ------ Post added on Nov 12, 2025 at 12:11 PM