කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,844
    16,958
    113
    ලපයා බොරු පොරොන්දු දීලා පච ගහලා ජනාධිපති වුනානම් ඕවත් විසඳගන්න කියපං උන් ඵක්ක කථා කරලා..නැත්නම් අර හොර ගිවිසුම් ගැහුවා වගේ ඵකක් ගහලා ඉන්දියන් ඩොක්කු ලංකාවට ගෙන්නගන්න කියපං🤣
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,759
    1
    15,170
    113
    අමුතුම ත්‍රස්තවාදයක් මේක නම්

    දෙන්ඩම හොඳ නෑ ඕකුන්ට ඔය දාන තුට්ටු දෙකේ සෙල්ලම් නිසාම .. බලමු අනුරයයගේ කොන්ද පණ තියේද කියලා මුන්ගේ ත්‍රස්තවාදය එක්ක හැප්පෙන්න
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    මොනවද හුත්ත මේ හැමදාම මුන්ට විශමතා. දීමනා. යකෝ ප්‍රයිවෙට් වැඩ කරන උන කිසි දෙයක් නෑ. ටැක්ස් විතරයි. රාජ්‍ය සේවක හුකන්නලා. මලම කරදරයක් උනා මේක. :angry::frown:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    මේ වගේ ත්‍රෙඩ් දැම්මහම මේකේ ඉන්න ඩොක්කු කියාගන්න උන් හැංගිලානේ..හොරෙන් බලලා යනව අැති..🤔
    @emoji diaries ඇති ඔතන. අර පිටිපස්සේ හිමිජ්ජා වගේ ඉඳගෙන හිනා වෙන්නේ ඌ වෙන්න ඕන 😆