කොළඹ හුත්තල ඉන්නෙ කොහොමද යකෝ

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පහුගිය මාසෙත් ගියා. මරු weather එක.
    Summer එකේ ටිකක් රස්නෙ වැඩියි. ඒ උනාට ලංකාවෙ තරං අවුලක් නෑ. ඒ වගේ ඇඟට අමාරුවක් නෑ.
    Aegata නම් ලොකු thehettuwak දැනෙන්නේ නෑ තමයි හැබැයි මට නම් ඒ අව්ව පිච්චෙනවා. ලංකාවේ අව්ව රස්නේ උනාට ඒ තරම් පිච්චෙන්නේ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    Aegata නම් ලොකු thehettuwak දැනෙන්නේ නෑ තමයි හැබැයි මට නම් ඒ අව්ව පිච්චෙනවා. ලංකාවේ අව්ව රස්නේ උනාට ඒ තරම් පිච්චෙන්නේ නෑ

    පිච්චෙන ගතිය එන්නෙ humidity අඩු නිසා.
    හැබැයි දාඩිය දානවට වඩා මට නං ඒක හොඳයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    Aegata නම් ලොකු thehettuwak දැනෙන්නේ නෑ තමයි හැබැයි මට නම් ඒ අව්ව පිච්චෙනවා. ලංකාවේ අව්ව රස්නේ උනාට ඒ තරම් පිච්චෙන්නේ නෑ
    අවුව වෙනයි රස්නෙ වෙනයි. Temperature මනිද්දි උපකරණ අවුව වැටෙන්නෙ නැති වෙන්න තියන්නෙ ඒකයි.