කොළඹ ෆිසිකල්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කොළඹ ෆිසිකල් පියෝ ඇප්ලයිඩ් වල 2nd year notes ටික හොයාගන්න විදියක් තියෙනවා ද? නෝට්ස් නැතත් සිලබස් එක හරි කමක් නෑ
    (කැලණිය ඇප්ලයිඩ් ෆස්ට් ඉයර් ටිකත් ඕන.)
    ඉන්න එකෙක්වත් දුන්නෙ නෑ බං ☹️
     
    • Wow
    Reactions: saja

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Yakoow inna ekekwath dunne na qwa??? :confused:
    ඉල්ලුවා සමහරු කරන්නෙ වෙන සබ්ජෙක්ට්ස්. කරපු උන් ළගත් දැන් නෝට්ස් නෑලු.

    AL newe bn camps eka. Athal eke kran palayan.
    කැම්පස් එකටවත් ඒලෙවල් වලටවත් නෙමෙයි වෙන වැඩකට ඉල්ලන්නෙ.
    ඕන කරන පාඩම් ටික තියෙන්නෙ එක එක කැම්පස් වල එක එක අවුරුදු වල. ඒවා ටිකයි මේ හොයන්නෙ
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    AL newe bn camps eka. Athal eke kran palayan.
    කැම්පස් එකටවත් ඒලෙවල් වලටවත් නෙමෙයි වෙන වැඩකට ඉල්ලන්නෙ.
    ඕන කරන පාඩම් ටික තියෙන්නෙ එක එක කැම්පස් වල එක එක අවුරුදු වල. ඒවා ටිකයි මේ හොයන්නෙ
    first class eka denne >/= 3.60 da?
    මොකක් ඒක මේකට අදාල වෙන්නෙ කොහොමද
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    මචං ඕවගෙ Content එක දැන ගන්නෙ කොහොමද?
    ඒකයි ප්‍රශ්නෙ😢😥
    අදුරන dial එකක් ඉන්නවා. set උනොත් එවන්නන්
    උබ A/L කරන ගමන්ද මේවා හොයන්නේ :confused:
     
    • Love
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අදුරන dial එකක් ඉන්නවා. set උනොත් එවන්නන්
    උබ A/L කරන ගමන්ද මේවා හොයන්නේ :confused:
    නෑ නෑ මචං ඒලෙවල් ක්ලාස් කරන්න හිතන් ඉන්න මිනිහෙක් ඒලෙවල් karan nane😬😬

    මට pm එකක් දාපන්කෝ වැඩේ මොක්ද්ද කියලා පොඩ්ඩක්

    අදුරන කෙල්ලෙක්ට එක්සෑම් වගයකට ඉගනගන්න ඕනි කරන ඒරියාස් ටිකක් තියෙනවා. ඒ ටික තියෙන්නෙ කොළඹ සකන්ඩ් ඉයර් ටිකෙයි කැලණිය ඇප්ලයිඩ්වලයි
    ඒවා එකින් එක තෝරලා එවන්න උබලට බෑනෙ. උබලදන්නෙත් නෑනෙ. ඒකයි ඔක්කොම ටිකේ කන්ටෙන්ට් එක ඉල්ලුවෙ.
    එතකොට එයා ඕන ටික අරගෙන බලාගනීවි

    Last edited: