අදුරන dial එකක් ඉන්නවා. set උනොත් එවන්නන්
උබ A/L කරන ගමන්ද මේවා හොයන්නේ
නෑ නෑ මචං ඒලෙවල් ක්ලාස් කරන්න හිතන් ඉන්න මිනිහෙක් ඒලෙවල් karan nane

මට pm එකක් දාපන්කෝ වැඩේ මොක්ද්ද කියලා පොඩ්ඩක්
අදුරන කෙල්ලෙක්ට එක්සෑම් වගයකට ඉගනගන්න ඕනි කරන ඒරියාස් ටිකක් තියෙනවා. ඒ ටික තියෙන්නෙ කොළඹ සකන්ඩ් ඉයර් ටිකෙයි කැලණිය ඇප්ලයිඩ්වලයි
ඒවා එකින් එක තෝරලා එවන්න උබලට බෑනෙ. උබලදන්නෙත් නෑනෙ. ඒකයි ඔක්කොම ටිකේ කන්ටෙන්ට් එක ඉල්ලුවෙ.
එතකොට එයා ඕන ටික අරගෙන බලාගනීවි