කොළඹ 1 අඩුවට කෝපි 1ක් ගන්න තැනක්?

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හීටරයක් ගෙනියලා කෝපි එකක් හදාගන්න එක තමයි කරන්න වෙන්නේ. දවසට 200ක් වියදම් කරන්න එපා. ඊටමත් උබේ සීනි ලෙවල් එක චෙක් කරගන්න. ඔච්චර නිදිමත එන්නේ සීනි වැඩි වෙලාද දන්නේ නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113

    දන්නවා බං. ඒත් දවසට රුපියල් 400 ගානේ කෝපි එකකට වියදම් කරන එක අපරාදයක්නේ. දවස් 20ක් බීවොත් 8000ක්. ඒ ගාන වෙන මොනාට හරි යොදවන්න පුලුවන්නේ... (මේ ත්‍රෙඩ් එක දාප එකා තාම මිලියනර් කෙනෙක් නොවන බව උපකල්පනය කර)

    eka hri machan hamadama ude hawasa cofee shop walin bonnann ba samanya ekekata lankawe...
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    400 wenne expresso cappuccino wage uttawal ban. adu ganata ona nam nescafe ekak bipan uparima 50i

    nescafe 60i

    Rs 50k deela Nescafe ekak beepan

    dont use any nestle products. its most evil company in the world. just read on their water business and formula milk scam in africa

    boss ta kiyahan coffee machine ekak ganna kiyala office ekata. productivity eka wadi wenawa kiyapan u ekenma set karai

    :rofl: best answer
     
    Last edited:

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    හරිස්චන්ද්‍ර පැකට් එකක් අරං ගිහිං හදාගනිංකො බං වතුර එකක් උණූකරලා. ඔෆිස් එකේ නැද්ද කෙට්ල් එකක් ?

    දන්නවා බං. ඒත් දවසට රුපියල් 400 ගානේ කෝපි එකකට වියදම් කරන එක අපරාදයක්නේ. දවස් 20ක් බීවොත් 8000ක්. ඒ ගාන වෙන මොනාට හරි යොදවන්න පුලුවන්නේ... (මේ ත්‍රෙඩ් එක දාප එකා තාම මිලියනර් කෙනෙක් නොවන බව උපකල්පනය කර)

    25/= කෝපි පැකට් එකයි (Raigam) ගෙදරින් කෝප්පෙකුයි පොඩි සීනි බෝතලේකුයි හැන්දකුයි අරන් ගිහින් හදාගත්තා. පෙරුවෙ නෑ

    bDgOjz5.jpg
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    හීටරයක් ගෙනියලා කෝපි එකක් හදාගන්න එක තමයි කරන්න වෙන්නේ. දවසට 200ක් වියදම් කරන්න එපා. ඊටමත් උබේ සීනි ලෙවල් එක චෙක් කරගන්න. ඔච්චර නිදිමත එන්නේ සීනි වැඩි වෙලාද දන්නේ නෑ
    මට 22යි. ආච්චිලා සීයලා කාටවත් සීනි ප්‍රශ්න නෑ.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    අපිට් මොන කෝපිද බන්
    කහට තමය්
    ඊයෙ අම්මට කියලා ඉඟුරු ප්ලේන්ටි ෆ්ලාස්ක් එකකට දාගෙන අරං ගියා.දවල් වෙද්දි නිවිලා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,873
    113
    colombo
    දවසට කෑම එකයි කොපි එකටයි 900ක් වත් වියදම් කරන්න
    මාසේ ට ලක්ෂ 5ක අද්දයම්ක් වත් තියෙන්න ඕනේ කොල්ලෝ
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    400 wenne expresso cappuccino wage uttawal ban. adu ganata ona nam nescafe ekak bipan uparima 50i
    එච්චර ගානක් දීලා බොන හින්දා වෙන්නැති ඒවා බොන සමහර අය බොන්නැතුව ෆොටෝ ගන්නේ:lol: