දන්නවා බං. ඒත් දවසට රුපියල් 400 ගානේ කෝපි එකකට වියදම් කරන එක අපරාදයක්නේ. දවස් 20ක් බීවොත් 8000ක්. ඒ ගාන වෙන මොනාට හරි යොදවන්න පුලුවන්නේ... (මේ ත්‍රෙඩ් එක දාප එකා තාම මිලියනර් කෙනෙක් නොවන බව උපකල්පනය කර)
400 wenne expresso cappuccino wage uttawal ban. adu ganata ona nam nescafe ekak bipan uparima 50i
nescafe 60i
Rs 50k deela Nescafe ekak beepan
boss ta kiyahan coffee machine ekak ganna kiyala office ekata. productivity eka wadi wenawa kiyapan u ekenma set karai
best answerdont use any nestle products. its most evil company in the world. just read on their water business and formula milk scam in africa
best answer
හරිස්චන්ද්‍ර පැකට් එකක් අරං ගිහිං හදාගනිංකො බං වතුර එකක් උණූකරලා. ඔෆිස් එකේ නැද්ද කෙට්ල් එකක් ?
දන්නවා බං. ඒත් දවසට රුපියල් 400 ගානේ කෝපි එකකට වියදම් කරන එක අපරාදයක්නේ. දවස් 20ක් බීවොත් 8000ක්. ඒ ගාන වෙන මොනාට හරි යොදවන්න පුලුවන්නේ... (මේ ත්‍රෙඩ් එක දාප එකා තාම මිලියනර් කෙනෙක් නොවන බව උපකල්පනය කර)
මට 22යි. ආච්චිලා සීයලා කාටවත් සීනි ප්‍රශ්න නෑ.හීටරයක් ගෙනියලා කෝපි එකක් හදාගන්න එක තමයි කරන්න වෙන්නේ. දවසට 200ක් වියදම් කරන්න එපා. ඊටමත් උබේ සීනි ලෙවල් එක චෙක් කරගන්න. ඔච්චර නිදිමත එන්නේ සීනි වැඩි වෙලාද දන්නේ නෑ
ඊයෙ අම්මට කියලා ඉඟුරු ප්ලේන්ටි ෆ්ලාස්ක් එකකට දාගෙන අරං ගියා.දවල් වෙද්දි නිවිලාඅපිට් මොන කෝපිද බන්
කහට තමය්
එච්චර ගානක් දීලා බොන හින්දා වෙන්නැති ඒවා බොන සමහර අය බොන්නැතුව ෆොටෝ ගන්නේ400 wenne expresso cappuccino wage uttawal ban. adu ganata ona nam nescafe ekak bipan uparima 50i
