කොළඹ 13න් කොරෝනා...

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යකෝ මෙන්න මුන් රබන් ගහනවා...උඹල වගේ කාලකන්නි ජෙප්පෝ ඉන්නකන් වගතුවක් තියෙයිද ඉතින් ?
    මුන්ට ඇත්තක් කිව්වම ජෙප්පා අලියා ගාන්න විතරයි පුළුවන්.
    අහන දේට උත්තර දීපිය පොන්නයා
    මේක බොරුද ?
    ඔව් ද නැද්ද විතරක් කියපන් කොන්ද පණ තියේ නම්.
    මොලේ ඉදන් ම මහ එකාලගෙ ගූ
     
    • Like
    Reactions: jay-shan

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දවස් 14 නිරෝධායනය මදි වගේ. මාසයක්ම තියා ගන්න වෙනවා. එතකොට ඉතින් පිටින් ගේන එක සීමා කරන්න වෙනවා.. අරගොල්ල කෑමති වෙයිද?

    ප්‍රස්නේ තියෙන්නේ මැදපෙරදිග ඉදලා ආපු උන්ටත් මේකම උනොත් ?
    මාසයක්වත් තියාගෙන නිරෝදායනය කරන්න වෙයි
     
    • Like
    Reactions: malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    physical hadanna kalin pol kattak pirenna chu karala enna yanna
    බොට ෆිසිකල් නැ කියල මම පලිද . උබ ට්‍රැමඩෝල් ගහලා චේන් පැනල ඉන්නේ . උබට චු දාන්න නෙමෙයි හුජ්ජ බොන්න දෙන්න ඕනේ ටැබා දැම්මම . පුදුම අසහනයක් ඕයි උබට තියෙන්නේ ට්‍රැමඩෝල් . පිල් කාරයෙක්නේ මේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන්ට ඇත්තක් කිව්වම ජෙප්පා අලියා ගාන්න විතරයි පුළුවන්.
    අහන දේට උත්තර දීපිය පොන්නයා
    මේක බොරුද ?
    ඔව් ද නැද්ද විතරක් කියපන් කොන්ද පණ තියේ නම්.
    මොලේ ඉදන් ම මහ එකාලගෙ ගූ

    රිද්දගත්තු පාරට තාම පස්සෙන් එනවා නේ ? 😁 කාරණයක් තේරුම් ගන්න තරම් මොලයක් නෑ වගේ… :unsure:
    උයා මන්ද බුද්දිකද ? 🐂 :poop:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මුන්ට ඇත්තක් කිව්වම ජෙප්පා අලියා ගාන්න විතරයි පුළුවන්.
    අහන දේට උත්තර දීපිය පොන්නයා
    මේක බොරුද ?
    ඔව් ද නැද්ද විතරක් කියපන් කොන්ද පණ තියේ නම්.
    මොලේ ඉදන් ම මහ එකාලගෙ ගූ

    රට ඈතුලට කොරොනා එනවා කියලා අදහස් කරන්නේ හදුනා නොගත් විදිහකින් රෝගය බෝ වුන කෙනෙක් හමු වුනොත්. මේ කෙනා නිරෝධායනයේ දවස් 14 ඉදලා ඊට පස්සේ තවත් දවස් 14ක් ස්වයන් නිරෝධායනය වෙන්න යවපු කෙනෙක්. ඒ කියන්නෙ අහම්බෙන් රට තුල හමු වුන කෙනෙක් නෙමේ. නමුත් මේ විදිහට තමා ඊලගට බෝ වෙනවා නම් වෙන්න පුලුවන් විදිහ කියලා දෑන් පේනවනේ. හොදම දේ දවස් 30ක් ම නිරොධායනයේ තියලා ගෙදර යවන එක. නමුත් ඊට පස්සෙත් බෝ වෙන්න ඉඩ නෑත්තේ නෑ. කරන්න පුලුවන් එකම දේ අවධානම අඩු කිරීම තමා. ලේසිම දේ මේ මිනිස්සු ගෙන්නන එක නවත්තලා දාන එක. නමුත් ඒක කරන්න ආන්ඩුවකට බෑනේ. තමන්ගේ රටේ මිනිස්සු ගේන්න වෙනවා. එතකොට ඉතින් අපිට මෙහෙම අවධානමක් ගන්න වෙනවා
     
    • Like
    Reactions: nicjosh83

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සුවර් ඉන්දියාවේ ඉඳන් ආපු එකා ජෙප්පෙක්. ඔය කුහක ජෙප්පෝ ඔහොම්මමයි. ඡන්දෙ ළඟ නිසා කඩාකප්පල් කරන්න මේවා කරන්නේ.