කොළඹ bathwares ගන්න හොද තැනක් මචන්ලා, කොමොඩ් ,වොශ් බේසින් වගේ bathwares ගන්න හොද තැන් මොනාද කොලඹ අවට. ගොඩක් ගනන් ඒවා නෙවෙයි සින්හලු, හොද qulity ඒවා අඩුවට ගන්න තැන් මොනාද?