කොළඹ_අලුතින්_හදන_දූපතේ_රජ_ගැහිල්ලක්..

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොළඹ_අලුතින්_හදන_දූපතේ_රජ_ගැහිල්ලක්..


    කොළඹ අලුතින් හදන දූපතේ රජ ගැහිල්ලක්, මෙන්න හෙලිදරව්ව


     
    • Like
    Reactions: Sachinth

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා මොනවද කුකුලො.. පොඩ්ඩක් හොයලා බලපංකො LTTE එකේ උන්ගෙන් ගත්තු රත්තරං කුට්ටි ටික කෝ කියලා.. කන්ටේනර් පෙට්ටි දෙකක් පුරෝලා ගෙනාවෙ..:rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕවා මොනවද කුකුලො.. පොඩ්ඩක් හොයලා බලපංකො LTTE එකේ උන්ගෙන් ගත්තු රත්තරං කුට්ටි ටික කෝ කියලා.. කන්ටේනර් පෙට්ටි දෙකක් පුරෝලා ගෙනාවෙ..:rofl:


    Thoge kiriammada dekala theyanne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕවා මොනවද කුකුලො.. පොඩ්ඩක් හොයලා බලපංකො LTTE එකේ උන්ගෙන් ගත්තු රත්තරං කුට්ටි ටික කෝ කියලා.. කන්ටේනර් පෙට්ටි දෙකක් පුරෝලා ගෙනාවෙ..:rofl:

    දන්න එකා දැන් ඇමරිකාවේ ඉන්නේ
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    colombo port city හදන එක හොඳයි. එත් මේකෙන් ගොඩක් ප්‍රතිලාභයක් ලබන්නේ චීනය කියලා තමයි මටනම් හිතෙන්නේ. අපිට තිබ්බේ මුලින් ලොකුවට හදන්න කලින් පොඩියට පටන් ගන්න. මොකද ඔච්චර ලොකු PORT city එකක් හදනවට වැඩිය ලංකාවේ තව වැඩ කරන්න තියනවනේ. කොහොමහරි පොඩියට හදලා ඔක්කොම ඉඩම් ටික ලංකාවේ රජයට විතරක් අයිතිය පවරගන්න. එත් චීනා කපටියා හින්දා උන්ට ඕන විදිහට වැඩ සිද්ධ කරගන්නවා. ලොක්කත් කපටියා, ඒ වුනාට කොමිස් කුට්ටිය දැක්කම ලංකාවට කොච්චර ප්‍රතිලාභ එනවද කියලා බලන්නේ නැතුව වැඩේ අනුමත කරන්න ඇති.
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    hari ban eth ayi mun mechchara boru kiyanne, me company eka indonesia,malaysia, mauritious walath prjcts karanawane ayi ewa kiyanne naththe, sirawatama ban mama me para SLAS kala, api ekata mahinda chinthanaya padam kola e labbenuth enwa kiwwane, eth ban man sirawatama kiyanne eke kiyala tiyana ewayin godak mun iwara karala ban tiyenne ,oya UNP ewu 17yrs hitiya eth highway ekak tiya mona labbakwath koraganda bari unane, un maha ponna relak ban, un ayith dinuwothin meke inna epama korapu gon rela ekatath paninawa ban ,ethakota ayeth mekeamai wenne. prashnayak tiyenawa thamai horakana eka eth ravila, dayala horakam kole nadda mun adu gane rajaye ayathana tika vikunannewath nathiwa tiya gannawa, arun gediya pitin suddata vikunuwa, pugoda,thuni leli,wane,orugodawaththa,sathosa etc... me wage ane manda man kade yanne naha eth me parath maratama thama
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    එහෙන් හම්බයෝ ඉදගෙන රට ජාතිය ආගම කනවා
    මෙහෙන් රටට ආදරේ පවුලක් ඉදගෙන රට අනුභව කරනවා


    දුක හිතෙනවා බන්. මේ පාරවත් මේක වෙනස් වුනොත් හොදයි