කොළඹ_නිදහස්_චතුරස්රය
කොළඹ නිදහස් චතුරස්රය.මම හිතන්නෙ ඒ සුන්දර වගේම ඓතිහසික ස්ථානක්.අද මට සහ මගේ යලුවොන්ට ඉතා භයානක අත්දැකීමකට මුහුණ දෙන්න සිදු උනා.ඔයාල හැමොම දන්නවා ඇතිනෙ අද එකෙ techno ප්රදර්ශනය තියනවා කියල.අද ඒක බලල ගිහින් එනකොට අපි නිදහස් චතුරස්රය ගාව පොඩ්ඩක් නැවතුණා.දන්නවනෙ අපෙ උන්ට camera එකක් හම්බුනොත් මොනවද කරන්නෙ කියල.ඔන්න ඉතින් photos ටිකක් අර ගත්තා.ඊට පස්සෙ තම හොදම වැඩේ උනෙ.අපේ එකෙක් මගෙයි තව යාලුවෙකුගෙයි එකක් ගන්න යනකොට නිදහස් චතුරස්රයෙ තියන කොන්ක්රිට් එකක් උගෙ ඉස්සරහට වැටුණා.අපි ටික හොදටම බය උනා.බය වෙන්නෙ නැද්ද කොන්ක්රිට් කෑල්ලක් ඉස්සරට වැටුනාම.අපි දිහා හැමොම බැලුව.අපි ඕක ගැන කතා කර කර ඉන්නකොට එතන හිටපු security අංකලුයි නිදහස් චතුරස්රය ගැන හැදින්වීම් කරන අංකල් කෙනෙකුඉ ආවා.අංකල්ල දෙන්නට තේරුනා උනේ මොකද්ද කියලා.security අංකල් ඇහුවා කොන්ක්රිට් එකක් කඩන් වටුනා නේද කියලා.අපි කිව්ව ඔව් කියලා.මම ඇහුවා මේක ගැන කිව්වෙ නැද්ද කියල.තව පොඩ්ඩෙන් අපි ඉවරයි කියල.එපාර අංකල් කිව්වා මේක මීට කලිනුත් වෙලා තියනවා.කොච්චර කිව්වත් වැඩක් නැහැ කියල මේක කියල තමා තියෙන්නෙ ඒත් මැනල කරල යනවා සල්ලි පාස් වෙන්නෙ නැහැ මනින උන් කියල යනවා .අංකල් කිව්වෙ නැතැයි කාගෙහරි ඔලුවක් හරි එකෙක් මරුනොත් තම මේක හදන්නෙ කියල.මට ගොඩක් දුකයි ලංකවේ තියන මේ තත්වය ගැන.මෙච්චර රට සංවර්ධනය කරන එකේ මේක හදන්න සල්ලි පාස් කරන්න තරම් අපේ ආණ්ඩුවට සල්ලි නැද්ද?????හදිස්සියේ කවුරුහරි කෙනෙක් මරුණා මොනවද වෙන්නෙ????ජීවිතයක් විනාශ වෙන එක විතරයි වෙන්නෙ.ඔයල හැමෝම මේ ප්රශ්නය විසදන්න උදව් කරන්න.ඔයල දන්න T.V Chanel/radio Chanel වලට මේ ගැන කියන්න......අපේ රටේ තියන මේ වගේ ස්ථාන ගැන දන්නවනම් ඔයලත් කියන්න...සංචාරකයින් නිතර ගැවසෙන මේ වගේ ස්ථාන වල ස්වරූපය මේ වගේ තිබ්බොත් එන සංචාරකයො මේ වගේ දේවල් වලට මුහුන දුන්නොත් ආපහු ලංකාව පැත්ත පලාතෙ ඒවිද????????????

Last edited: