market eka thiyenne up trend or down trend da, market sentiment, lankwe economic situation eka, wage okkoma dewal mekata balapanawa.mata terena vidiyata oka padui.
mokada normally dividend announce(dividend amount and date) kalama stock price eka wadi wenawa. aye XD date ekedi price eka adu wenawa.(dividend announce kalama lokuwata price eka wadi wenne nathi welawal tyenawa). dividend target krla buy/sell krna eka loku labayak ne.
anika dividend ekata tax ekath wadinawa.
so ekko dividend eka announce karanna kalin aran. dividend eka announce kalama sell krla capital gain eka gnna puluwan. (mekath habai market sentiment eka anuwa wenas wenna puluwan) mekata hondata dividend gewana companies target krnna one.
ඉතින් බන් උඹ dividend එක ගත්තට profit එක එන්න share එක sell කරන්න එපැයි. උඹ sell කරන්න කලින් උඹ ගත්ත ගානට වඩා share එක drop උනොත් මොකෝ කරන්නේ. dividend වලින් 100,000 හම්බුනා කියමු. share එක ඩ්‍රොප් වෙලා 300,000 නැති උනොත් වැඩක් තියෙනවදමම ශෙයා මාර්කට් කරලා නෑ හරිත.
මම අහන්නෙ කරලා තියන අයගෙන්.
ලාබාන්ස ගෙවන කාලය කිට්ටු කරලා ශෙයාස් අරන් ලාබාන්ස ගෙවලා ඉවර උනාම සෙල් කරලා. ඒ සල්ලි ආපහු ෆික්ස්ඩ් වගේ දාලා තියලා. ආපහු මේ විදිහට කරන අය නැද්ද. මාස 4 වගේ තමයි සල්ලි මාර්කට් එකේ තියන්නෙ.
මේක කරන්න පුලුවන්ද ?![]()
Dividend announce karama danata tiyena share price eka decided dena ganata samana ganakin up wenawa XD date eken oasse apahu drop wenwa, ehm unama sell karoth padui ithn,මම ශෙයා මාර්කට් කරලා නෑ හරිත.
මම අහන්නෙ කරලා තියන අයගෙන්.
ලාබාන්ස ගෙවන කාලය කිට්ටු කරලා ශෙයාස් අරන් ලාබාන්ස ගෙවලා ඉවර උනාම සෙල් කරලා. ඒ සල්ලි ආපහු ෆික්ස්ඩ් වගේ දාලා තියලා. ආපහු මේ විදිහට කරන අය නැද්ද. මාස 4 වගේ තමයි සල්ලි මාර්කට් එකේ තියන්නෙ.
මේක කරන්න පුලුවන්ද ?![]()