කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මේ උඹ දාල තියෙන රූට් එකේ මම යන්නේ නැහැනේ :baffled: මොකෝ කරන්නේ? අනිත් එක කොහේ ගියත්, එක ට්‍රාන්ස්පෝට් මෝඩ් එකක් විතරක් නෙමෙයිනේ පාවිච්චි කරන්නේ..උදාහරණයකට, බස් එක/බයික් එක/කාර් එක/ටැක්සි(ත්‍රීවීල්) වගේ එක එක මෝඩ්ස් පාවිච්චි කරනවනේ...

    මගේ රූට් එක නම් පන්නිපිටිය - කොටුව (138) සහ 174 පාර තමයි ගොඩක් වෙලාවට..