කොළයක් නවන්නෙ කොහොමද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    A4 sheet එකක් දෙපැත්තෙන් මාජින් එක්ක මැදින් වෙන් වෙන gap එක්ක එක column එකක width එක කැල් කරන්නෙ කොහොමද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    pothakata da? pothakata nm samanyen gutter template thiynwa PSDs.
    නෑ බන් A4 sheet එකක්. පොඩි මැත සිද්ධියකින් ගොඩ දාන්ඩ පුලුවන්. මතක නෑ ඒක. Engineering drawing වලට එහෙම ගත්තා මතකයි.
     
    • Love
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,973
    1
    61,041
    113
    Mother Earth
    අඟල් 8.3න් ඕන Margin එකේ ප්‍රමාණෙ අඩු කරල ඕන columns ගානින් බෙදාන්කෝ. 🧐
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දෙපැත්තෙන් බෙදල, මැද width එක අඩු කරල, gap එක column ගානෙන් වැඩි කරල ගත්තම හරි.