Ara uda thiyenne masanda bn.. boruvakda karanneමෙන්න ලංකාවේ වවපු නියම granny smith apple ඵක..අැපල් වවන ඵක ගේමක් නෑ ඒත් ලෙඩ වලින් බේරගන්නයි අමාරු..ඔය අැපල් වැවෙන රටවලත් ලෙඩ වලින් අැපල් බේරගන්න පට්ට ගේමක් ගහනවා..මොකද ඵක ගහකට ලෙඩක් හැදුන කියන්නෙ හැම ගහකටම ඒ ලෙඩ බෝවෙනවා..හොඳට බලන්න මේ අැපල් වලත් මොකක්හරි ලෙඩක් තියෙනවා..
![]()
https://m.facebook.com/story.php?st...UeXATYXgd9gLzfxhs7vp68GKrhFpPml&id=1344353686
Ara uda thiyenne masanda bn.. boruvakda karanne
Mun meka president gavatath genichca nedaඒව මසං බං..නියම ග්රීන් අැපල් ඵක ඔය මම දාපු ඵක.
Mun meka president gavatath genichca neda
මසන් මිසින් වෙලාඒක බං උන්ගෙ වරදක් නෙමෙයි..මීඩියා කාරයෝ තමා ඒක කරේ..උන් ඒ box ඵකේම ගහල තිබ්බනේ ග්රීන් අැපල් මසං කියලා..
![]()
Contact @pitiye.appuඇටේ වෙරලු ඇටයක් සයිස්
