කොළ ඇපල් කතාව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මෙන්න ලංකාවේ වවපු නියම granny smith apple ඵක..අැපල් වවන ඵක ගේමක් නෑ ඒත් ලෙඩ වලින් බේරගන්නයි අමාරු..ඔය අැපල් වැවෙන රටවලත් ලෙඩ වලින් අැපල් බේරගන්න පට්ට ගේමක් ගහනවා..මොකද ඵක ගහකට ලෙඩක් හැදුන කියන්නෙ හැම ගහකටම ඒ ලෙඩ බෝවෙනවා..හොඳට බලන්න මේ අැපල් වලත් මොකක්හරි ලෙඩක් තියෙනවා..

    j3h1Yzc.png

    https://m.facebook.com/story.php?st...UeXATYXgd9gLzfxhs7vp68GKrhFpPml&id=1344353686
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Ara uda thiyenne masanda bn.. boruvakda karanne
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඕවට කියන්නේ ඇපල් මසං කියලා. ඇපල් රහක්වත් නෑ ඕවගේ. හැබැයි මටනම් ඇපල් වලට වඩා ගොඩක් රහයි. අපේ මාමලගේ ගෙදර ගහක් තියෙනවා. මමත් හිටෙව්වා එකක්. බලමුකෝ හැදුනොත් සුපිරි. :rolleyes: