කොළ පාට Company යටත් යමක් වෙලා 😪

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඉතින් බන් ඔය acquired කියන්නෙ බලෙන් අරගත්තා වගේ නේ උඹලා කියන්නෙ

    කම්පැනි එක සෙල් කරන එක Founders ලාගෙ exist stratergy එක. ඒක tech startup culture එකේ සාමාන්‍යෙන් කරන දෙයක් සිංහලුන්ට අමුතු උනාට
    කම්පැනියක් හදලා මැරෙනකල් ඒක මේන්ටේන් කරන එක නෙමෙයි founders ලාගෙ ටාගට් එක. එක්කො කාට හරි සෙල් කරලා exit වෙනවා එහෙම නැත්නං IPO ගිහින් exit වෙනවා

    ස්ටාටප් එකක් පටන් ගන්න කාටත් exist stratergy එකක් තියනවා. ඔය කම්පැනි පටන් ගනිපු එවුන්ගෙ exist stratergy එක තමයි ඔය සෙල් කරලා සල්ලි ටික අරගෙන අයින් වෙන එක

    අඩුම ගානෙ $2M විතර පොකට් කරගන්න පුලුවන් නං ආයෙ මැරෙනකල් ලක්සරි ලයිෆ් එකක් ඕන රටක ගෙවන්න පුලුවන්. ඔය පොඩියට තිබුනට ඕවයෙ ෆවුන්ඩර්ස්ලාට අඩුම $5M වත් එනවා ඇති ඔය සෙල් කරන ඒවයෙන්
    WSO2 එක සෙල් කරපු එකෙන් ඒකෙ වැඩ කරපු(Founders ලා නෙමෙයි) සමහරුන්ගෙ ශෙයාස් වලටත් 1M විතර හම්බුනු එවුන් මම දන්නවා. එතකොට නිකමට හිතපන් Founders ලා කීයක් ගන්නවද කියලා
    WS2 එකේ සංජීව කියලා තිබුනෙ පොරට 5%ක් වගේ තියනවා කියලා නේ, $600M වලින් %5ක් කියන්නෙ $30M විතර
    $1-2M kiyanne maha ganakda bn me scale eke company ekaka founders lata?

    Gedara idan YouTube karala awuruddata oita wada hoyana unut innawane.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    උන් ආපු ගැම්මට sustain කරගන්න බැරි උනා නේද? pearson උනුත් ඇලවෙනවා කියලා කතාවක් ආව. උන් ලංකාවේ ලොකුවට තව invest කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    Wiley
    ------ Post added on Feb 10, 2026 at 12:00 PM

    pearson kiyanne exam karana uk company eka da nathnam wena ekak da machan ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    pearson kiyanne exam karana uk company eka da nathnam wena ekak da machan ?
    උන් තමා, උන් ඔය education පැත්තේ ඉන්නෙ. exam කියන්නෙ එක කෑල්ලක් විතරයි.

    හැම ලබ්බම india වලට අරන් යනවා. ඊයේ පරන යාලුවෙක් කතා කලා, උන්ගෙ කැනඩා කම්පනි එකේත් අලුතින් එන ඔක්කොම ඉන්දියාවෙන් ගන්න කියල කියලලු. ඩස්පයෙක් රිංගලා low cost සාපේ ඔලුවට දාපු ගමන් ඉවරයි ඉතින් කම්පනි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,958
    113
    ඉතින් බන් ඔය acquired කියන්නෙ බලෙන් අරගත්තා වගේ නේ උඹලා කියන්නෙ

    කම්පැනි එක සෙල් කරන එක Founders ලාගෙ exist stratergy එක. ඒක tech startup culture එකේ සාමාන්‍යෙන් කරන දෙයක් සිංහලුන්ට අමුතු උනාට
    කම්පැනියක් හදලා මැරෙනකල් ඒක මේන්ටේන් කරන එක නෙමෙයි founders ලාගෙ ටාගට් එක. එක්කො කාට හරි සෙල් කරලා exit වෙනවා එහෙම නැත්නං IPO ගිහින් exit වෙනවා

    ස්ටාටප් එකක් පටන් ගන්න කාටත් exist stratergy එකක් තියනවා. ඔය කම්පැනි පටන් ගනිපු එවුන්ගෙ exist stratergy එක තමයි ඔය සෙල් කරලා සල්ලි ටික අරගෙන අයින් වෙන එක

    අඩුම ගානෙ $2M විතර පොකට් කරගන්න පුලුවන් නං ආයෙ මැරෙනකල් ලක්සරි ලයිෆ් එකක් ඕන රටක ගෙවන්න පුලුවන්. ඔය පොඩියට තිබුනට ඕවයෙ ෆවුන්ඩර්ස්ලාට අඩුම $5M වත් එනවා ඇති ඔය සෙල් කරන ඒවයෙන්
    WSO2 එක සෙල් කරපු එකෙන් ඒකෙ වැඩ කරපු(Founders ලා නෙමෙයි) සමහරුන්ගෙ ශෙයාස් වලටත් 1M විතර හම්බුනු එවුන් මම දන්නවා. එතකොට නිකමට හිතපන් Founders ලා කීයක් ගන්නවද කියලා
    WS2 එකේ සංජීව කියලා තිබුනෙ පොරට 5%ක් වගේ තියනවා කියලා නේ, $600M වලින් %5ක් කියන්නෙ $30M විතර

    John Wiley & Sons අවුරුදු 200ක් පරණ සමාගමක්

    virtusa, Wiley සමාගම් දෙකම එකම වගෙ ප්‍රමාණයේ market capitalisation තියන ඒවා (1.5 -2.0 billion)

    Company acquisition එකක් නැ

    Wiley ඇමරිකාවෙන් පිට තියන tech centers විතරක් උන් strategic business plan එකක් විදියට අයින් කරනවා
     
    • Like
    Reactions: infernocus

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඩස්පයෝ ගෑවුන තැන ඉවරයි ඉතිං.

    එහෙම උනත් ඩස්පයොම තමයි ලොකු පුටු වල ඉන්නෙත්
     
    • Like
    Reactions: wpril5 and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    The EVP and GVP visited the SL branch and announced that Wiley has been acquired by Virtusa. 🥲
    ඊලඟට Wiley උන්ගේ පඩි වැඩී. Virtusa ගාමන්ට් එකේ උන්ගේ පඩි අඩුයි කියලා කේස් එක එනවා. Wiley එකේ උන්ගේ පඩි අඩුවෙනවා. අලුතෙන් හයර් කරන උන් තුට්ටු දෙකට ගන්නවා. හෙලයෝ වැඩ කරන්න අකමැති වෙනවා. ඒ වෙනුවට දඹයෝ වැඩට ගන්නවා. 🤷‍♂️🤷‍♂️🤷‍♂️