කොෆී ෂොප් එකක් දාමුද ?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Godak ewa reta wahanawa. 2-3 wage wenakan arala thiyena ekak thiyeanwanam watinawa.
    Tea avenue, Barnesbury wage ewa 12 ta close. friday and saturday witharak 1 wenakan open.
    coffee beans eke hamba gahanaya wedi.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    කොෆී මැශින් එකක් ගන්න එක පාඩුද බං ගෙදර හදන් බොන්න?
    කැපචිනෝ මැශින් එකක් අරන් වැඩක් නෑ නේද බං? ඒවාට කිරිත් ඔනේ නේද හදන්න?
    එස්ප්‍රෙස්සෝ මැශින් ගත්තත් එක එස්ප්‍රෙස්සෝ එකක්ට යන ගාන වැඩිද?
    මට ඕනේ අඩු වියදමකින් ලේසියෙන් කෝපි or Espresso or Latte or cappuccino එකක් බොන්න විදියක් බං
    අදහසක් දියන්කෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,995
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ මිනිස්සුන්ට අලුත් දෙයක් හුරුකරන එක අමාරු වැඩක්. ඔය වැඩේ ඔහෙට ගැලපෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු කෝපි බොන්න දන්නේ නෑ වගේම රස්නේ රටක් නිසා කෝපි බීමේ උවමනාවක් නෑ. වෝල්ස් අයිස්ක්‍රීම් මතකනං සිංහලු නොදන්නා අටමගල් පටන්ගන්නේ නෑ...... :dull::dull:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ලොකුම ප්‍රශ්නේ මෙන්න මේක.ලංකාවෙ අය හිතන් ඉන්නවා කෝපි බිව්වහම බඩ වේලනවා ටොයිලට් යන්න බැරි වෙන්නම කියලා..මුලින් අන්න ඒ මිත්‍යා මතය අපේ උන්ගේ හිත් වලින් අයින් කරන්න ඕන.

    ඔව් බන් මත් කොපි බොනව මගෙමුත් අහනව ඔහොම.මන් කියන්නෙ එහෙම වෙන්ව නම් සුද්දො ලැට් යන්න බරුව මැරිල ඉඩි කියල.පුරුදු නතිකම බන්.මන් නම් තෙ කිරි කිසිම දෙයක් බොන් නැ.වතුර තමයි වැදිපුරම.රෑට නම් කොපි එකක් බොනව:):)
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    EMINƎM;24325388 said:
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    කොෆී මැශින් එකක් ගන්න එක පාඩුද බං ගෙදර හදන් බොන්න?
    කැපචිනෝ මැශින් එකක් අරන් වැඩක් නෑ නේද බං? ඒවාට කිරිත් ඔනේ නේද හදන්න?
    එස්ප්‍රෙස්සෝ මැශින් ගත්තත් එක එස්ප්‍රෙස්සෝ එකක්ට යන ගාන වැඩිද?
    මට ඕනේ අඩු වියදමකින් ලේසියෙන් කෝපි or Espresso or Latte or cappuccino එකක් බොන්න විදියක් බං
    අදහසක් දියන්කෝ

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    ලොකුම ප්‍රශ්නේ මෙන්න මේක.ලංකාවෙ අය හිතන් ඉන්නවා කෝපි බිව්වහම බඩ වේලනවා ටොයිලට් යන්න බැරි වෙන්නම කියලා..මුලින් අන්න ඒ මිත්‍යා මතය අපේ උන්ගේ හිත් වලින් අයින් කරන්න ඕන.

    ලංකාවේ උන් ගෙදරදී හදාගත්ත, නැත්නම් බාල විදිහට හදන කෝපි බීවම බඩ වේලෙනවා තමයි...( පොත්ත එක්ක අඹරලා ගත්ත) . තව ඉක්මන් කෝපි වලට සබන් සංයෝග දාන එක විශ්වාසයි.ඇල් වතුරට දැම්මත් පෙණ එනවා....ඉතින් කෝපි කියලා ,පෙණ ගොඩවල් විකුණන අය ගොඩක් ඉන්නේ, හදන්න දන්නේ නෑ....ලොකු ඉල්ලුමක් ,කාලෙකට කෝපි වලින් හදන්න බෑ.... කල්දේරම් රස තේ වලින් ගේමක් ගැහැව්වෑකි මීට වඩ.....ෆැක්ටරි තේ කොල බීලා බලපන් , ඔය වටවල , ස්ටුවර්ට්, ලාඕජී ....ඔක්කොම කෙමිකල් මිශ්‍රයි.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ලොකුම ප්‍රශ්නේ මෙන්න මේක.ලංකාවෙ අය හිතන් ඉන්නවා කෝපි බිව්වහම බඩ වේලනවා ටොයිලට් යන්න බැරි වෙන්නම කියලා..මුලින් අන්න ඒ මිත්‍යා මතය අපේ උන්ගේ හිත් වලින් අයින් කරන්න ඕන.

    sirawata bn :rofl:
    oni ekkgenn ahuwoth oka thama kiynne ... bilath na
    bade amruwakata wage harishchndra bila... magulak kiynawa :baffled:

    ehnm mata yannema nathi wennaoni :rofl::rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලොකුම ප්‍රශ්නේ මෙන්න මේක.ලංකාවෙ අය හිතන් ඉන්නවා කෝපි බිව්වහම බඩ වේලනවා ටොයිලට් යන්න බැරි වෙන්නම කියලා..මුලින් අන්න ඒ මිත්‍යා මතය අපේ උන්ගේ හිත් වලින් අයින් කරන්න ඕන.

    :yes::yes::yes::yes:

    boru kathawak..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලොකුම ප්‍රශ්නේ මෙන්න මේක.ලංකාවෙ අය හිතන් ඉන්නවා කෝපි බිව්වහම බඩ වේලනවා ටොයිලට් යන්න බැරි වෙන්නම කියලා..මුලින් අන්න ඒ මිත්‍යා මතය අපේ උන්ගේ හිත් වලින් අයින් කරන්න ඕන.

    :yes::yes::yes: