කොච්චර සුන් දරද
ජීවිතයට වැදගත් සමහර දවස් උදා වෙනකම්
අපි කාලයක් මග බලන් ඉන්නවා
එහෙම ඉඳල ඒ දවස උදා වෙන්න ලං වෙනකොට
හිතට දැනෙන හැගීම් නම් කොච්චරද
දවසට කී පාරක් බැළුවත් ආයෙත්
calender එක දිහාම බැලෙන
නින් දට වෙලාව හරි උනත්
නින් ද එන්න ගොඩාක් පරක්කු වෙන
නිදා ගත්තත් ලස්සන හීනයක්
එක්ක ආයෙත් ඇහැරෙන
ඒ දවසට ටිකෙන් ටික ලං වෙන
මේ දවස්.............
කොච්චර නම් සුන් දර ද............
ජීවිතයට වැදගත් සමහර දවස් උදා වෙනකම්
අපි කාලයක් මග බලන් ඉන්නවා
එහෙම ඉඳල ඒ දවස උදා වෙන්න ලං වෙනකොට
හිතට දැනෙන හැගීම් නම් කොච්චරද
දවසට කී පාරක් බැළුවත් ආයෙත්
calender එක දිහාම බැලෙන
නින් දට වෙලාව හරි උනත්
නින් ද එන්න ගොඩාක් පරක්කු වෙන
නිදා ගත්තත් ලස්සන හීනයක්
එක්ක ආයෙත් ඇහැරෙන
ඒ දවසට ටිකෙන් ටික ලං වෙන
මේ දවස්.............
කොච්චර නම් සුන් දර ද............



