කො‍ච්‍ච‍ර‍ සු‍න්‍ ද‍ර‍ද‍

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කො‍ච්‍ච‍ර‍ සු‍න්‍ ද‍ර‍ද‍

    ජී‍වි‍ත‍ය‍ට‍ වැ‍ද‍ග‍ත්‍ ස‍ම‍හ‍ර‍ ද‍ව‍ස්‍ උ‍දා‍ වෙ‍න‍ක‍ම්‍
    අ‍පි‍ කා‍ල‍ය‍ක්‍ ම‍ග‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍වා‍
    එ‍හෙ‍ම‍ ඉ‍ඳ‍ල‍ ඒ‍ ද‍ව‍ස‍ උ‍දා‍ වෙ‍න්‍න‍ ලං‍ වෙ‍න‍කො‍ට‍
    හි‍ත‍ට‍ දැ‍නෙ‍න‍ හැ‍ගී‍ම්‍ න‍ම්‍ කො‍ච්‍ච‍ර‍ද‍
    ද‍ව‍ස‍ට‍ කී‍ පා‍ර‍ක්‍ බැ‍ළු‍ව‍ත්‍ ආ‍යෙ‍ත්‍
    calender එ‍ක‍ දි‍හා‍ම‍ බැ‍ලෙ‍න‍
    නි‍න්‍ ද‍ට‍ වෙ‍ලා‍ව‍ හ‍රි‍ උ‍න‍ත්‍
    නි‍න්‍ ද‍ එ‍න්‍න‍ ගො‍ඩා‍ක්‍ ප‍ර‍ක්‍කු‍ වෙ‍න‍
    නි‍දා‍ ග‍ත්‍ත‍ත්‍ ල‍ස්‍ස‍න‍ හී‍න‍ය‍ක්‍
    එ‍ක්‍ක‍ ආ‍යෙ‍ත්‍ ඇ‍හැ‍රෙ‍න‍
    ඒ‍ ද‍ව‍ස‍ට‍ ටි‍කෙ‍න්‍ ටි‍ක‍ ලං‍ වෙ‍න‍
    මේ‍ ද‍ව‍ස්‍.............
    කො‍ච්‍ච‍ර‍ න‍ම්‍ සු‍න්‍ ද‍ර‍ ද‍............
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    එවැනි සුන්දර දවස්..
    කොච්චරනන් ගෙව්වද...
    ඇස් දෙක පියවෙන හැම මොහොතෙම ..
    එ රුවම මැවෙන..
    එ උනුහුමම දැනුන...
    එ දවස් කොයි තරම් ...සුන්දරද ....
    දින සති ගෙවුනු හැටි...
    මතක නැති...
    එ කාලේ ...කොයිතරන්නන් ..සුන්දරද
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    එවැනි සුන්දර දවස්..
    කොච්චරනන් ගෙව්වද...
    ඇස් දෙක පියවෙන හැම මොහොතෙම ..
    එ රුවම මැවෙන..
    එ උනුහුමම දැනුන...
    එ දවස් කොයි තරම් ...සුන්දරද ....
    දින සති ගෙවුනු හැටි...
    මතක නැති...
    එ කාලේ ...කොයිතරන්නන් ..සුන්දරද



    wow.........................niyama reply eka Malli Aiye
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එවැනි සුන්දර දවස්..
    කොච්චරනන් ගෙව්වද...
    ඇස් දෙක පියවෙන හැම මොහොතෙම ..
    එ රුවම මැවෙන..
    එ උනුහුමම දැනුන...
    එ දවස් කොයි තරම් ...සුන්දරද ....
    දින සති ගෙවුනු හැටි...
    මතක නැති...
    එ කාලේ ...කොයිතරන්නන් ..සුන්දරද

    niyama reply eka thnx macha





    ඒ‍ ද‍ව‍ස‍ එ‍න‍ක‍න්‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍ මේ‍ කා‍ලෙ‍
    ද‍ව‍ස‍ ගෙ‍වෙ‍න්‍න‍ සෑ‍හෙ‍න්‍න‍ ප‍ර‍ක්‍කු‍ වෙ‍න‍ මේ‍ කා‍ලෙ‍
    වෙ‍ලා‍ව‍ යන්‍ නෙ‍ නැ‍ති‍ව‍ නැ‍ව‍ති‍ලා‍ කි‍ය‍ල හි‍තෙ‍න‍ මේ‍ කා‍ලෙ‍
    කො‍ච්‍ච‍ර‍ ගැ‍න්‍න‍ත්‍ දි‍න‍ ගා‍න‍ අ‍ඩු‍ වෙ‍න්‍ නෙ‍ නැ‍ති‍ මේ‍ කා‍ලෙ‍
    හි‍ත‍ට‍ පි‍ස්‍සු‍ ව‍ගේ‍ දැ‍නෙ‍න‍ මේ‍ කා‍ලෙ‍
    මේ‍ කා‍ලෙ‍ වි‍දි‍න‍ මේ‍ සු‍න්‍ ද‍ර‍ත්‍ ව‍ය‍
    ත‍ව‍ කා‍ල‍ය‍ක්‍ ගි‍හි‍න්‍ ම‍තක්‍ ක‍ර‍න‍ කො‍ට‍
    ම‍ට‍ත්‍ ඔ‍හො‍ම‍ම‍ හි‍තේ‍ වි‍............