කො බන් මුන් ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කිරිය අළුත් වුණත් හරි මෙකෙ පරණ සෙට් එක නැහැ නෙ ?
    දැන් කිරිය රන් කරන්නෙ පක්ෂ විපක්ෂ දේශපාලන සෙට් එක විතරද මන්දා?

    මෙකෙ හිටිය ගොඩාක් පරණ උන් හැලිලාම ගිහින් වගෙ.
     
    • Like
    Reactions: niyomax and RLT4U

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Un bedala.lamai hadala.fk wela
    බැඳලා ළමයි ඉන උනුත් හිටියා බන් මෙකෙ. අර හයි ක්ලාස් බෙබදු වලිය එහෙම මතකද ?

    එකෙ එකෙක්වත් නැහැ මෙකෙ දැන් .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    බැඳලා ළමයි ඉන උනුත් හිටියා බන් මෙකෙ. අර හයි ක්ලාස් බෙබදු වලිය එහෙම මතකද ?

    එකෙ එකෙක්වත් නැහැ මෙකෙ දැන් .
    Eka tamai kivve fk wela kiyala.dan lamai iskole yanawa passen duwanawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දැන් නන් හැබැයි ටිකක් ආයෙ කලින් වගේ හොද ත්‍රෙඩ් යනව. කාලයක් අසහන ඒවමනෙ තිබ්බෙ. ඉස්සරහට ආයෙ හොද සෙට් එකක් හැදෙයි.
    ඔව් අසහන ත්‍රෙඩ් නැතිවෙලාම ගිහින් ,
    අර බැක්ස් සයි සහ අත්වැඩ ත්‍රෙඩ් දෙක තමා තියෙන්නෙ තාම.

    දේශපාලන ත්‍රෙඩ් වැටෙනවා සැහෙන්න ,ඡන්දෙ නිසා වෙන්න ඇති
    මම් හිතන්නෙ අසහන ක්‍රවුඩ් එක පච වෙලා ගිහින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඔව් අසහන ත්‍රෙඩ් නැතිවෙලාම ගිහින් ,
    අර බැක්ස් සයි සහ අත්වැඩ ත්‍රෙඩ් දෙක තමා තියෙන්නෙ තාම.

    දේශපාලන ත්‍රෙඩ් වැටෙනවා සැහෙන්න ,ඡන්දෙ නිසා වෙන්න ඇති
    මම් හිතන්නෙ අසහන ක්‍රවුඩ් එක පච වෙලා ගිහින්.
    දේශපාලන ඒව නන් හැමදාම ඔහොම තමානෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    අපි බැදලා. UNP JVP කොල්ලන් කෙල්ලන් ගැන ඇතිවූ මහත්මවූ අනුකම්පාවෙන් අපි මෙහි රැදී සිටිමු

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Api nam badinna kalinuth hitiya, bandata passeth hitiya dan lamai innakotath innawa.
    GT ekkama EK eke upan un thamai yako api.

    Time eka manage kara ganilla. Manage.....!!! HAHAHA
    yako 2006? :sorry: ubala wage un adui ban
    kohomath godak sathutui mehema ekak dakka ekath, matath lamyi 2 k innawa, habei nikan innkota mekata visit ekak danawami :P
     
    • Like
    Reactions: RLT4U

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑරුචිරකෝරුචිරනෑ