කො රෝනා පාලනයට අසමත් වූ නිසා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන ජපානයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව The New York Times වාර්තා කරනවා.

    නූතන ජපන් ඉතිහාසයේ දීර්ඝතම පාලනය ගෙන ගිය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් පරිපාලනය අවසන් කරමින් 2020 වසරේදී යෝෂිහයිඩ් සුගා එරට 99 වැනි අග්‍රාමාත්‍ව්රයා ලෙස තේරීපත්විය.

    72හැවරදි සුගා ජපානයේ අගමැති වී වසරකටත් අඩු කාලයකදී මෙසේ ඉල්ලා අස්වීම විශේෂත්වයක්.

    කො විඩ් වසංගතය මධ්‍යයේ ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් සුගාගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහළ ගියේ ඔහු ඉතිහාසයේ වැඩිම අප්‍රසාදයට පත් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරමින්

    ඒ අනුව, තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සිය පක්ෂයේ නායකයා ලෙස නැවතත් ඡන්දයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බවත් යෝෂිහයිඩ් සුගා ඊයේ (03) කියා සිටියා.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානය තුළ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක අතර මේ වන විට ජපානය එහි කොවිඩ් වසංගතයේ දැරණුව තත්ත්වයට පත්ව තිබේ.

    (උපුටාගැනීම - අන්තර්ජාලයෙන්)

    ඒකට අපේ උන් ටික :rofl:
     
    • Like
    Reactions: ieannet

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ රටවල එහෙම උනත් ලංකාවේ ඔහොම වෙන්නෙ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් උබ ඔය නොකිය කියන්නෙ සර් අයින් වෙලා උබේ මෝඩ පුතාට දෙන්ඩ ඕන කියලද???🤣🤣🤣🤣🤣🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    දැන් උබ ඔය නොකිය කියන්නෙ සර් අයින් වෙලා උබේ මෝඩ පුතාට දෙන්ඩ ඕන කියලද???🤣🤣🤣🤣🤣🤣🤣

    නෑ.. විකටයා අයින් වෙන්න ඕන නෑ.. හිටියත් නෑ වගේනේ..

    රනිල් කියන දේනේ ඌ කරන්නේ..
     
    • Like
    Reactions: niyomax