කෝකටත් ශ්‍රී ලංකන්ම යන්න බැලුවේ

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කෝකටත් ශ්‍රී ලංකන්ම යන්න බැලුවේ ටිකට් සයිට් එකෙන්ම දානවද ඒජන්ට් කෙනෙක්ගෙන් දානවද මොකද හිතන්නේ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    x9xHYy5.jpg
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කෝකටත් ශ්‍රී ලංකන්ම යන්න බැලුවේ ටිකට් සයිට් එකෙන්ම දානවද ඒජන්ට් කෙනෙක්ගෙන් දානවද මොකද හිතන්නේ
    gon wadak
     
    • Like
    Reactions: Emarald

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    අර මාස තුනේ එයාහොස්ටින් කෝස් එක කරල අවුරුදු ගනන් ඩිග්‍රි ගත්ත වගේ හැසිරෙන, දේශපාලන පත්වීම් වලින් පත්උනු නූගත් කැත එයාහොස්ටස් ගෑනු ටිකගෙ රෙස්පට් බල බල පලයන් 😂 ප්ලේනුත් ඉතින් ඔය අනිත් හොද රටවලින් පාවිච්චි කරල අවුරුදු ගනන් පරන වෙලා අයින් කරන ලඩ වෙච්ච ප්ලේන් නෙ ගෙනල්ල ස්‍රීලන්කන් එකේ පාවිච්චි කරන්නෙ. කඩන් වැටුනොත් අබ සරනයි 😂
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    pissuda oke yanna epa. dnata 1 week kalin mge cousin kenek giya weather ekath ekka turbulance normal kiala e unata athule henama mechanical noise idala ahenawalu anika hoda weather ekedith plane eka bumpy. Qatar wage daganna joint netiwa
     
    • Like
    Reactions: War Fighter

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර මාස තුනේ එයාහොස්ටින් කෝස් එක කරල අවුරුදු ගනන් ඩිග්‍රි ගත්ත වගේ හැසිරෙන, දේශපාලන පත්වීම් වලින් පත්උනු නූගත් කැත එයාහොස්ටස් ගෑනු ටිකගෙ රෙස්පට් බල බල පලයන් 😂 ප්ලේනුත් ඉතින් ඔය අනිත් හොද රටවලින් පාවිච්චි කරල අවුරුදු ගනන් පරන වෙලා අයින් කරන ලඩ වෙච්ච ප්ලේන් නෙ ගෙනල්ල ස්‍රීලන්කන් එකේ පාවිච්චි කරන්නෙ. කඩන් වැටුනොත් අබ සරනයි 😂

    Air india palayan

    Aluth airbus 500 aragatta lagadi
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Agent site එකකින් බලලා අඩුම එක Direct book කරන්න. හැබැයි Sri Lankan නම් recommend කරන්නේ නැහැ...🤔