නිවාඩු ඉවර වෙලා මම යන්න හදන්නේ. ශ්‍රී ලන්කන් කොහොම වෙයිද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    Whats-App-Image-2025-12-13-at-12-36-02-PM.jpg


    උබල දැක්කනේ එළකිරි එකේ පොස්ට් දැම්මා ලංකාවට එනකොට ශ්‍රී ලන්කන් එකේ සත්කාර ගැන. බලමු අදවත් හොඳ වෙයි ද කියලා. කොලබ ඉඳල ලන්ඩන් යන්න යන්නේ. ලන්ඩන් වලින් San Fransisco
     
    • Haha
    Reactions: Bitter Truth

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    Whats-App-Image-2025-12-13-at-12-36-02-PM.jpg


    උබල දැක්කනේ එළකිරි එකේ පොස්ට් දැම්මා ලංකාවට එනකොට ශ්‍රී ලන්කන් එකේ සත්කාර ගැන. බලමු අදවත් හොඳ වෙයි ද කියලා. කොලබ ඉඳල ලන්ඩන් යන්න යන්නේ. ලන්ඩන් වලින් San Fransisco
    Kaju tikak illa ganin
    images
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    Keells එකයි moratuwa අතර airplane තියෙනවා කියලා දන්නේ අද 😁🙏
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    කියන බොරුව පොඩ්ඩක් තාත්ත්වික විදිහට කියපන්.

    SFO තියෙන්නේ west coast වල. ලන්ඩන් හරහා යනවා කියන්නේ cost එකයි කාලයයි දෙකම වැඩියි. ලන්ඩන් හරහා සාමාන්‍යයෙන් යන්නෙ East Coast වලට (නිව් යෝක්, බොස්ටන්) නැත්තම් කැනඩාවේ ටොරොන්ටෝ වලට.

    SFO වලට මිල/කාලය දෙකම අඩු route හොං කොං, සිංගපුර්, නැත්තම් මිඩ්ල් ඊස්ට් වලින් polar route එක හරහා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    503 eka depart une 1.06pm. 12.46 boarding iwarai. 12.39 tath muu board wenne nathiwa photo gaha gaha ewa meke post kara kara innawa. 🤔🤔
    අපි හැමෝටම ඉන්නවා යාළුවෝ WhatsApp එකෙන් එවන පොටෝ @Mr.Wikirana කරනවා වගේ තමන්ගේ වගේ ඒවා ප්‍රදර්ශනය කරන කෑම්රියෝ 🥹
     
    • Haha
    Reactions: hariuda