කෝකද තෝරගන්නෙ

[size=4]කෝකද තෝරගන්නෙ[/size]

  • [size=4]1 වෙනි එක[/size]

    Votes: 36 76.6%
  • [size=4]2 වෙනි එක[/size]

    Votes: 11 23.4%

  • Total voters
    47

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    1. 10%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් ඇදෙන්න 90%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් පරදින්න

    2. 10%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 200ක් දිනන්න හැබැයි තරඟෙට ඇතුල් වෙන්න රුපියල් 100ක් ගෙවන්න ඕනෙ

    මේ දෙකෙන් එකක් තෝරගන්න දුන්නොත් කෝකද තෝරගන්නෙ ? :) :)

    (vote කලාට නම පේන්නෑ)

    නොකරන එක හොදයි නොකරම බැරිනම් 1 කරහන්. 2 උනත් නැතත් 100/= කෙලවෙනව‍ා:D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    1 - 100 දිනන චාන්ස් එක 10% 100 නැතිවෙන චාන්ස් එක 90%
    2 - 100 දිනන චාන්ස් එක (100 මුලින් ගෙවන නිසා ලාබය 100 යි) 10% ගෙවපු 100 නැතිවෙන චාන්ස් 90%

    අනේ මන්දා... :baffled:


    දෙකේම 100 දිනන්න චාන්ස් 10% පරදින්න චාන්ස් 90%
     
    Last edited:

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    පැරදුනොත් 100 ක් ගෙවන්න ඕන නේ අතින්, පරදින්න 90% චාන්ස් එකක් තියෙනවලුනෙ.

    පැරදුනාට පරදින්නේ අපි ළඟ තිබිච්ච සල්ලියක් නෙමෙයි නේ බං. අපි ළඟ නොතිබුණු සල්ලියක් පරදින්නේ. ඒක හින්දා පැරදුනාට කිසිම බලපෑමක් අපිට නෑ. හැබැයි දිනුවොත් අපි ළඟ තිබුනු නැති සල්ලියක් අපේ අතට එනවා.

    ayi ban kiyanne 90% chance ekak tiyanawa kiyala 100k paradinna

    ඒක මචං ත්‍රෙඩ් එක දාපු කෙනා කියන කතාවක් නේ. අපි අතින් සල්ලි දීලා ඇතුල් වෙන්නෙ දෙවැනි ගේම් එකට විතරයි. පළවෙනි එකට ඇතුල්වීමේ ගාස්තු නෑ.


    හරි මේකත් හිතපල්ලා. අද හවසට වහිනවා කියලා 90%ක් ශුවර්. අපි ඒක හින්දා හවසට ගමනක් යනකොට කුඩයක් අනිවාරෙන් අරන් යනවා. හදිස්සියේ වැස්සේ නෑ කියලා හිතපන්. ඉතින් කුඩේ අරන් ගියා කියලා අපිට පාඩුවක් වෙනවද? නෑ නේද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැරදුනාට පරදින්නේ අපි ළඟ තිබිච්ච සල්ලියක් නෙමෙයි නේ බං. අපි ළඟ නොතිබුණු සල්ලියක් පරදින්නේ. ඒක හින්දා පැරදුනාට කිසිම බලපෑමක් අපිට නෑ. හැබැයි දිනුවොත් අපි ළඟ තිබුනු නැති සල්ලියක් අපේ අතට එනවා.
    [/SIZE]

    පරදිනව කියල සාමාන්යෙන් කියන්නේ නෑනෙ නොලැබුන සල්ලියකට. අපිට මහජන සම්පත කෝටි දහයක් ඇදුනේ නෑ කියල අපි කියන්නේ නෑ අපි කෝටි දහයක් පැරදුනා කියල. අපේ අතින් ගියොත් විතරයි පැරදුනා කියන වචනේ කියන්නේ.

    පලවෙනි එකේ පැරදුනොත් අපි සීයක් දෙන්න ඕනේ මම හිතන්නෙ.
     
    දෙකේම දිනුම එකයිනෙ බං. මුලින් එකේ ඇතුල්වීමේ ගාස්තුත් නැති නිසා ඔප්ශන් නො 01 තෝරනවා. පැරදුනත් පාඩුවක් නෑනෙ බං එතකොට.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙකේම දිනුම එකයිනෙ බං. මුලින් එකේ ඇතුල්වීමේ ගාස්තුත් නැති නිසා ඔප්ශන් නො 01 තෝරනවා. පැරදුනත් පාඩුවක් නෑනෙ බං එතකොට.

    පැරදුනොත් 100ක් ගෙවන්න ඕනේ :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රශ්නේ පැහැදිලි මදි, පලවෙනි එකේ "සීයක් පැරදීම" අර්ථ දක්වන්න කරුණාකර. :baffled:

    1 වෙනි එකට ඇතුල් වෙන්න සතයක්වත් දෙන්න ඕන්නෑ 10%ක සම්භාවිතාවක් තියෙනව තරඟෙන් රුපියල් 100ක් දිනාගන්න. 90%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් පරදින්න. පැරදුනොත් අතේ තියෙන සල්ලි වලිං 100ක් දෙන්න වෙනව :yes: :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    පැරදුනාට පරදින්නේ අපි ළඟ තිබිච්ච සල්ලියක් නෙමෙයි නේ බං. අපි ළඟ නොතිබුණු සල්ලියක් පරදින්නේ. ඒක හින්දා පැරදුනාට කිසිම බලපෑමක් අපිට නෑ. හැබැයි දිනුවොත් අපි ළඟ තිබුනු නැති සල්ලියක් අපේ අතට එනවා. [/SIZE]

    :no::no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Marketing වලට පාවිච්චි කරන්න පුළුවන් :D

    මාකටිං වලට පාවිච්චි වෙනව දැනටමත් :yes: :yes:
    හැබැයි මේ ප්‍රතිඵලේ අනික් පැත්ත හරි කියල අරං :sorry: :sorry:
    ලොතරැයි එහෙම :yes: :yes: