කෝකද හරි

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ජූනි 01 – ජාත්‍යන්තර ළමා දිනය

    නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    21 වෙනි සියවසේ rituals තමා ඔය තියෙන්නෙ. තියෙන හැම ප්‍රශ්නෙකටම දවසක් වෙන් කරගෙන සමරනව :lol:
    ළමා දිනය
    වැඩිහිටි දිනය
    පරිසර දිනය
    වතුර දිනය
    ඇල දිනය
    ගඟ දිනය
    මුහුදු දිනය
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    21 වෙනි සියවසේ rituals තමා ඔය තියෙන්නෙ. තියෙන හැම ප්‍රශ්නෙකටම දවසක් වෙන් කරගෙන සමරනව :lol:
    ළමා දිනය
    වැඩිහිටි දිනය
    පරිසර දිනය
    වතුර දිනය
    ඇල දිනය
    ගඟ දිනය
    මුහුදු දිනය

    වරකට එක සිතයි මචං..
    සිත් ගොඩක් පහළ වෙන්නෙ නෑ..
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    for a minute?

    මිනිත්තුවකටනං සිත් ගොඩක් පහල වෙයි.. හැබැයි එකකට පස්සෙ එකක් විදියට
    එක මොහොත් සිත් දෙකක් හටගන්නෙ නෑලු
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    for a minute?

    මොකද දන්නවද මට මේක කියන්ඩ හිතුණෙ

    දවසක් මම අපේ ගෙදර ඉඳල මැරිල ගිය පූසො මතක් කෙරුව

    එක්කෙනෙක් මතක් කරද්දි ඒ හිතටම තව කෙනෙක් මතක් කරන්ඩ බෑ.. ඒක තේරුම් ගත්තම මට හෙන දුකක් දැනුණ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද දන්නවද මට මේක කියන්ඩ හිතුණෙ

    දවසක් මම අපේ ගෙදර ඉඳල මැරිල ගිය පූසො මතක් කෙරුව

    එක්කෙනෙක් මතක් කරද්දි ඒ හිතටම තව කෙනෙක් මතක් කරන්ඩ බෑ.. ඒක තේරුම් ගත්තම මට හෙන දුකක් දැනුණ..

    grumpy cat මැරිලලු. දන්නවද ? :( මටත් ඊයෙ ආරංචි වුනේ :(
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මොකද දන්නවද මට මේක කියන්ඩ හිතුණෙ

    දවසක් මම අපේ ගෙදර ඉඳල මැරිල ගිය පූසො මතක් කෙරුව

    එක්කෙනෙක් මතක් කරද්දි ඒ හිතටම තව කෙනෙක් මතක් කරන්ඩ බෑ.. ඒක තේරුම් ගත්තම මට හෙන දුකක් දැනුණ..

    imagine a porn star.
    You'll be happy :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    grumpy cat මැරිලලු. දන්නවද ? :( මටත් ඊයෙ ආරංචි වුනේ :(

    I have seen hundreds of dead cats during last three months.
    I love to drive in midnight so I'm not wondering about dead bodies :lol:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    grumpy cat මැරිලලු. දන්නවද ? :( මටත් ඊයෙ ආරංචි වුනේ :(

    grumpy cat මම දන්නෙ නෑ බං

    දැං බැලව මොකෙක්ද කියල

    හැටි මූනෙ :angry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේකට සම්බන්ධයක් නෑනෙ ? :confused:

    කර්මය සිත් පරම්පරාවෙන් පැහැදිලි කරන්ඩ බෑලු

    මම හිතුවෙ චුථි සිතෙන් මුළු කර්මයම ප්‍රතිසන්ධි සිතට යනව කියල

    එහෙම වුණානං ඒක හෙන අසාධාරණයි..

    ජීවිත කාලෙම කුහක කමින් ඉඳල මැරෙන මොහොතට ගංජ පාරක් ඇදල දිව්‍යලෝකෙ යන්ඩ පුලුවන් වෙනව එතකොට
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කර්මය සිත් පරම්පරාවෙන් පැහැදිලි කරන්ඩ බෑලු

    මම හිතුවෙ චුථි සිතෙන් මුළු කර්මයම ප්‍රතිසන්ධි සිතට යනව කියල

    එහෙම වුණානං ඒක හෙන අසාධාරණයි..

    ජීවිත කාලෙම කුහක කමින් ඉඳල මැරෙන මොහොතට ගංජ පාරක් ඇදල දිව්‍යලෝකෙ යන්ඩ පුලුවන් වෙනව එතකොට

    Do you think the heaven is the utmost happy place?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    grumpy cat මම දන්නෙ නෑ බං

    දැං බැලව මොකෙක්ද කියල

    හැටි මූනෙ :angry:

    නොදකිං :(
    ඇයි බං එහෙම කියන්නෙ. ඌ ඒ මූණෙන කෝටි ගානක් සතුටු කලා :(

    කර්මය සිත් පරම්පරාවෙන් පැහැදිලි කරන්ඩ බෑලු

    මම හිතුවෙ චුථි සිතෙන් මුළු කර්මයම ප්‍රතිසන්ධි සිතට යනව කියල

    එහෙම වුණානං ඒක හෙන අසාධාරණයි..

    ජීවිත කාලෙම කුහක කමින් ඉඳල මැරෙන මොහොතට ගංජ පාරක් ඇදල දිව්‍යලෝකෙ යන්ඩ පුලුවන් වෙනව එතකොට

    මේක කොහෙංද හොයාගත්තෙ ? කොහෙද තිබ්බෙ ? source එකක් දෙන්නකො. මටත් තියෙන ලොකු ප්‍රශ්නයක්් ඕ්‍ක
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    Do you think the heaven is the utmost happy place?

    මම කතෝලික
    අපේ ආගමේ තියෙනව ස්වර්ගය කියල තැනක්
    හැබැයි මේ ස්වර්ගය ගැන එක එක කතා තියෙනව
    අපේ ආගමේ කියනව ආත්මය විතරක් නැවත නැඟිටල දෙවියන්ඩ ප්‍රශංසා කර කර හැමදාම ඉන්නවලු
    ඒකනං හෙනම බෝරිං
    එහෙම නැතුව මෙහෙම ස්වර්ගයක් තිබුණනං හරි
    දෙවියන් වහන්සෙ ලෝකය මවපු විදියට.. ඒදං උයන වගේ
    මිනිස්සුන්ට ලෙඩ දුක් හැදෙන්නෙ නෑ. එයාල මැරෙන්නෙ නෑ.. අමරනීයයි.. අම්මලාට වේදනාවෙන් දරුවො ප්‍රසූත කරන්ඩ ඕනෙ නෑ.. ඇත්තටම එහෙම බයිබලේ තියෙනව..
    අන්න ඒ ස්වර්ගයනං ඔයා ඔය කියන විදියෙ එකක් තමා
    මගේ බලාපොරොත්තුවත් ඒක :yes:

    අනේ මංද ඉතිං.. බුද්ධාගම ඇත්තනං අපිට නිවන් දැකල තමා සැනසීමක් ලබන්ඩ පුලුවන්.. :sorry: