කෝකද හරි

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Capture.JPG
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    In real heaven, you have magical powers. No biological activities :rolleyes:
    I guess the heaven isn't another living generation :rolleyes:

    නෑ නෑ එහෙම අමුතු දේවල් ඕනෙ නෑ
    දැං මේ ලෝකෙ ජීවත් වෙන අපිට තියෙන ප්‍රශ්න තියෙනවනෙ.. ඒ කිසිම ප්‍රශ්නයක් නැති ලෝකයක්

    කන්ඩ බොන්ඩ ඕන තරං තියෙනව..
    ලෙඩ දුක් හැදෙන්නෙ නෑ
    වයසට යන්නෙ නෑ. මැරෙන්නෙ නෑ
    මිනිස්සු ගහ මරාගන්නෙ නෑ
    ආතල් එකේ හැමදාම ඉන්ඩ පුලුවන් :cool: තව වෙන මොනාද බං..
    ඕනෙනං ගෑනුත් දෙන්නං.. ඒකට කවුරුත් ලෙඩේ දාන්නෙත් නෑ..