කෝකද හොඳ?

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Imilab-KW66-VS-Haylou-Solar.jpg

    මේ දෙකෙන් එකක් ගන්න කියල බැලුවෙ
    ලොකු ගනන් වලට යන්න බැහැ
    15000.00ට අඩු Round shape එකක් බැලුවෙ

    DARAZ එකේ 6500-7500 වගේ වෙනකොට ගන්න පුලුවන්

    මගෙ ගානත් එක්ක සෙට් වෙන වෙන හොඳ ඒවා තියනවද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    1000ට ගනිං, බැට්‍රිය බැස්සම වෙන එකක් ගනිං.
    උබ හිතෙ හැටියට වියදම් කරන්න කැරි සල්ලියක් තියන එකෙක් නෙවෙයි වගේ.
    ඔය මහන්සියෙන් හම්බකරපු එකෙන් වෙනමොනාහරි වැඩක් කරපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,082
    1
    100,762
    113
    34
    Kalutara
    15,000කට වඩා වියදම් කරන්න බෑ කියන්නේ සෑහෙන්න මහන්සියෙන් හම්බ කරපු සල්ලි වෙන්න ඇතිනේ. ඔන්ලයින් ඔනපිනියර් කෙනෙක් නෙමෙයි වෙන්න ඇතිනේ හිතේ හැටියට සල්ලි විසික් කරන්න. ඒක නිසා ඕක ගන්න කලින් සිය වතාවක් වත් හිතපන් මේක ගන්න ඇත්තටම මට අවශ්‍යතාවයක් තියෙනවද කියල.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    15,000කට වඩා වියදම් කරන්න බෑ කියන්නේ සෑහෙන්න මහන්සියෙන් හම්බ කරපු සල්ලි වෙන්න ඇතිනේ. ඔන්ලයින් ඔනපිනියර් කෙනෙක් නෙමෙයි වෙන්න ඇතිනේ හිතේ හැටියට සල්ලි විසික් කරන්න. ඒක නිසා ඕක ගන්න කලින් සිය වතාවක් වත් හිතපන් මේක ගන්න ඇත්තටම මට අවශ්‍යතාවයක් තියෙනවද කියල.
    1000ට ගනිං, බැට්‍රිය බැස්සම වෙන එකක් ගනිං.
    උබ හිතෙ හැටියට වියදම් කරන්න කැරි සල්ලියක් තියන එකෙක් නෙවෙයි වගේ.
    ඔය මහන්සියෙන් හම්බකරපු එකෙන් වෙනමොනාහරි වැඩක් කරපන්.
    මහන්සියෙන් හම්බ කරල ආසාවට ගන්න හදන්නෙ

    අවුරුදු දෙක තුනක් වත් පාවිච්චි කරන්න හිතාගෙන.
    1000ට ගන්න තියන එක නම් මෙලෝ රහක් නෑනෙ. මේ දෙක ගානත් ෂේප් නිසා දෙකෙන් හොඳ එකක් ගන්න බැලුවෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,082
    1
    100,762
    113
    34
    Kalutara
    මහන්සියෙන් හම්බ කරල ආසාවට ගන්න හදන්නෙ

    අවුරුදු දෙක තුනක් වත් පාවිච්චි කරන්න හිතාගෙන.
    1000ට ගන්න තියන එක නම් මෙලෝ රහක් නෑනෙ. මේ දෙක ගානත් ෂේප් නිසා දෙකෙන් හොඳ එකක් ගන්න බැලුවෙ
    උඹ ජිම් එහෙම යනවද? කැලරි බර්න් කරන එව්වා එහෙම ගණන් බලන්නද ඕකක් ගන්නේ? 🤔
     
    • Like
    Reactions: Sanathbh

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    :D නෑ

    ආසාවට
    machan uba asawata nam ganne oya 8000 ta thiyana kw66 eka hodatama athi. moka machan experience eken kiyanne mageth oya wage asawal thiyanawa tikak expensive item ekak athe podi ganak thibbath mulu ganama dala gannawa
    wage.:lol: me lagadi amazon eken 8000kata thiyana headphone ekak balala ekama oni kiyala eka aran parcel forwarding ekakatath thawa 4000k dhila genna gaththa. e wunata ithin hithapu thramma athal ekak na gattata passe. awlk na ithin shape. e hinda uba oya athal ekata gannawanam kw66 eka recommend karanawa. oketh samanyen supiri features wagayak thiyanawa. like ip68 or ip67 mathaa na hariyata water resistant. watch face ehema maru karanna puluwan. 3d round eka hinda amuthu look ehekuth thiyanawa. ube choice eka eth hama welawema athe thiyana mulu santhakema wiyadan karaganna epa essential nathnam good luck.:D
     
    • Like
    Reactions: Sanathbh