කෝකියෙකු වූ සිවිල් ඉංජිනේරුවරයා...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඔහොම Field මාරු කරපු අය ඕන තරම් ඇති. Doctor ලා වුණත් ඉඳ හිට ඉන්නවා ඔහොම field එක මාරු කරපු. හැමෝටම ඉතින් එකම දේ හරියන්නේ නෑ නේ. පුළුවන් දෙයක් , කැමති දෙයක්, හරියන දෙයක් අවස්ථාවේ හැටියට කරගෙන ඉන්නවා නම් ඉතින් එච්චරයි කාටවත් වරදක් නොකර. හැබැයි ඉතින් රජයේ කැම්පස් එකකට ගියා නම් පොඩි අපරාධයක් නම් වගේ වෙනවා ඉතින් ඒ වියදම් කරපු සල්ලිවලට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ සිවිල් engineering ෆීල්ඩ් එක මෙච්චර චොරද ? 😢😢😢

    වීඩියෝ එක නං තාම බැලුවෙ නෑ. ඒත් බලන්න ඕනම නෑ ඕකට උත්තරේ ඔව්.

    අපි අත්දැකීමෙන් කියන ඒවා අහන උන් අහල ගොඩයාවි. අනිත් උන් හුkaගනීවි. අපිට මීට වඩා කරන්න දෙයක් නෑ.

    ලංකාව මට පේන අනාගතයෙ නං සිවිල් වගේ එකකට සුදුසු වෙන බවක් මට පේන්නෙත් නෑ.




    @shenat wage hnde ponnayekda blpn

    තෑන්ක්ස් ලපටි http.
    තෝ නැත්තං මේකෙ කමෙන්ට් එකක් දාන්න දකින්නෙත් නෑ 😆
    ------ Post added on Feb 20, 2025 at 3:41 AM
     
    • Wow
    Reactions: ChamodhK