ලංකාවේ සිවිල් engineering ෆීල්ඩ් එක මෙච්චර චොරද ? 

මු ලංකාවේ ඉද්දි සිවිල් ඉන්ජෙක්ලු. 2023 දී රුමෙනියාවට ගිහිල්ල චෙෆ් කෙනෙක් වෙලා
මු ලංකාවේ ඉද්දි සිවිල් ඉන්ජෙක්ලු. 2023 දී රුමෙනියාවට ගිහිල්ල චෙෆ් කෙනෙක් වෙලා
And a stress free job.චෙෆ්ලට හොද පඩි වැඩ දන්නවා නම් බන්.
ලංකාවේ සිවිල් engineering ෆීල්ඩ් එක මෙච්චර චොරද ?![]()
@shenat wage hnde ponnayekda blpn
@shenat නම් ටොයිල්ට් ඉංජිනේරුවරයෙක් මචං