කෝකිලායි පැත්තේ ඉන්න අය නම් දන්නවා කවුරු කවුරු හරි එහෙ ට්‍රිප් ඇවිත් ඉන්නවමයි කියලා...
ෆෝසස් අයගෙ කන්ටැක්ට් වලට
හැබැයි ශෝට් ට්‍රිප්
ඔව් ඔව්...ගොඩක් මිලිටරි ඔෆිසර් ලගේ පවුල් වල කට්ටිය නිතරම එනවා.ඇවිත් කලපුවේ බෝට්ටු රවුමක් එහෙම ගිහින් මාළු කරෝල ටිකක් අරම්ම තමා යන්නේ....


