කෝච්ච්යෙන් ට්‍රිප් එකක් යමුද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    මේ ට්‍රේන් එක දැන් තියෙනවද? කෑන්සල් නැද්ඩ
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Hamotama bike wala yanna amarune thel wala ganan ekka.
    ඇල්ටො එකක් වගේ නම් ලාබයි.

    පව්ලෙ පස් දෙනෙක් නම් බන් යන්නම 25ක් නේ.යන්නයි එම්නයි 50ක් නෙ.

    ඒ ගානෙන් තෙල්.ටිකක් ගහලා ගියත් ලාබයි
     
    • Like
    • Love
    Reactions: NRTG and HimaliHan

    HimaliHan

    Active member
  • Sep 11, 2023
    77
    225
    33
    ඇල්ටො එකක් වගේ නම් ලාබයි.

    පව්ලෙ පස් දෙනෙක් නම් බන් යන්නම 25ක් නේ.යන්නයි එම්නයි 50ක් නෙ.

    ඒ ගානෙන් තෙල්.ටිකක් ගහලා ගියත් ලාබයි
    Ow neda ehema nm labai. Thel kalin ganatama thibba nm maru 😑
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඇල්ටො එකක් වගේ නම් ලාබයි.

    පව්ලෙ පස් දෙනෙක් නම් බන් යන්නම 25ක් නේ.යන්නයි එම්නයි 50ක් නෙ.

    ඒ ගානෙන් තෙල්.ටිකක් ගහලා ගියත් ලාබයි
    Waahana walin yaddi train eke taram supiri sceneries ne bn. Paara depette kadawal witarane. Ehema newei train journey1. Ziraa experience ekak eeka. Gihinma balapan.
     
    • Like
    Reactions: NRTG and HimaliHan

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Boring ban dan nam. Oke thama Nitharama Elle giye man. Den yanne bike eke. Patta view ekak balanna puluwan bike eke yaddith.

    long distance wala yaddi man yanne Caliber 115CC eke. Thel karanawa. paya ganan eka digata duwaddi leda den na.
    patta bike eka ape first ever bike from 2003 to 2019. hariyt maintain kare nathi hinda leda dunna hariyt hadala gannwa nn patta bike eka...
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    patta bike eka ape first ever bike from 2003 to 2019. hariyt maintain kare nathi hinda leda dunna hariyt hadala gannwa nn patta bike eka...
    Ou ban. thel nathi kale man gaththeth. Yaluwek rata yaan nisa aduwata gaththa. Bike eka hodata service karala gaththa. Hoda engine oil danawa. Man gaththata passe ada wenakam maga hitawala wada dila na :love2: