කෝච්ච්යෙන් ට්‍රිප් එකක් යමුද?

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    Trip යන්නම තියෙන කෝච්ච්ය - Ella Odyssey

    1694902818972.png
    මෙන්න ඊලග trip එක යන්න මරු idea එකක්. Ella Odyssey කියන්නේ උඩරට දුම්රිය පාරේ trip යන්නම තියෙන දුම්රිය. මේක උඩරට දුම්රිය පාරේ ලස්සන ලස්සන බලන්න ඕන සංචාරක ස්ථාන වල නතර කර කර යන්නෙ. ඒ නිසා මේක උඩරට කෝච්ච් පාරෙ ලස්සන තැන් බලන්න යන්න පට්ට chance එකක්.
    මේක පහුගිය කාලේ නවත්තලා තිබුනේ හැබැයි අගෝස්තු 13 වෙනිදා ඉදලා සෑම සෙනසුරාදා හා ඉරිදා දවස්වල ආපහු දුවන්න පටන් ගත්තා.



    1694902902216.png

    කොළඹ කොටුව ඉදලා බදුල්ලට ගාස්තු මෙහෙමයි
    1st Class : 5000.00
    2nd Class : 4000.00
    3rd Class : 3000.00

    නැරඹුම් ස්ථාන
    හෝස් ටේල් ඇල්ල /ශ්‍රී පාද නැරඹුම් ස්ථානය /සෙන්ට්ක්ලෙයාර් ඇල්ල /එල්ජින් ඇල්ල /දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level) /ඔහිය 18 වන බිංගෙය /ඉදල්ගස්සින්න හුලං කපොල්ල /කිතල් ඇල්ල /ආරුක්කු 09 පාලම /දෙමෝදර බිංගෙය සහ පාලම

    source -

    bit.ly/ella-odyssey-the-most-popular-train-journey-in-sri-lanka
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    පුක ළෙෆ්ට්
    Seat eka hoda comfirtable widiyata hadala thiyenne ban. Anika kohomath dura yaddi magadi nawaththa nawaththa yanne.

    Hamotama bike wala yanna amarune thel wala ganan ekka.
    Hoda thel karana bike ekak gaththa nam hari. Man gaththeth 2003 bike ekak. Aduwata gannath puluwan. Godak un kiwwa paranai kiyala. Yaka wage wada leda na.
    ------ Post added on Sep 17, 2023 at 9:50 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and HimaliHan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    Boring ban dan nam. Oke thama Nitharama Elle giye man. Den yanne bike eke. Patta view ekak balanna puluwan bike eke yaddith.

    long distance wala yaddi man yanne Caliber 115CC eke. Thel karanawa. paya ganan eka digata duwaddi leda den na.
    kadu yaddi thel karanawa? kochcara karanawada
     
    • Like
    Reactions: NRTG and SimMaster