Questions කෝච්චියට ඔටෝ brake feature

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    කෝච්චියට ඔටෝ brake feature එකක් add කරන්න බැරිද
    accident අඩු කරන්න
    අඩුම ගානේ slow වෙන්න හරි
     
    • Haha
    • Like
    Reactions: adithyag and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    කෝච්චියට ගණදෙවි නුවණ දෙන්නත් වෙයි එහෙනම්. කිලෝමීටරයක් හමාරක් දුර තියල වෙන්න යන අනතුරක් දිවැසින් දැකල කලින්ම බ්‍රේක් කරගන්න :P
     

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    images

    hama train ekakatama 1 spiderman kenek gane denna one
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කෝච්චි මුහුණත මේ වගේ හැඩේකින් හදන්න බැරි ඇයි? Ʌ එතකොට හැප්පෙන ඒවා දෙපැත්තට විසි වෙනවනේ. 😁
    Muna 1km witara foam walin heduwoth adugane crossing wala dana unta mulinma foam wala heppila shape wenna puluwan
     

    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy
    Train එකට drone එකක් link කරන්ඩ ඕනේ. ඊට පස්සේ drone එක train එකට වඩා 1km වත් ඉස්සරයින් fly කරන්ඩ ඕනේ. Drone එකට මොකක් හරි අනතුරක් detect උනොත් train එකට brake කරගන්න chance එකක් තියෙනවා :rolleyes:
     

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    කෝච්චි මුහුණත මේ වගේ හැඩේකින් හදන්න බැරි ඇයි? Ʌ එතකොට හැප්පෙන ඒවා දෙපැත්තට විසි වෙනවනේ. 😁
    වැදිලා ඉතුරු වෙන්නේ නැහැ බන් කොයි හැඩේට හැදුවත්
     
    • Haha
    Reactions: Candid-B

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕක ඔටෝම යන්නත් හදල හැම දාම ස්ට්‍රයික් කරන වේස ඩ්‍රයිවර්ලව එලෝල දාන්න බැරිද.

    ඇත්තට බැරිද බන්. ලොකු කන්ට්‍රෝල් රූම් හදල මිනිස් ශ්‍රමය අඩු කරන්න. පිටරට ඉලෙක්ට්‍රික් කෝච්චි වල එහෙම නේද තියෙන්නෙ.

    Train එකට drone එකක් link කරන්ඩ ඕනේ. ඊට පස්සේ drone එක train එකට වඩා 1km වත් ඉස්සරයින් fly කරන්ඩ ඕනේ. Drone එකට මොකක් හරි අනතුරක් detect උනොත් train එකට brake කරගන්න chance එකක් තියෙනවා :rolleyes:
    සේරටම කලින් බන් ඩ්‍රයිවර්ල කැබින් ඇතුලෙ තියාගෙන ඩෝප් එක දාන එක නවත්තන්න ඕනෙ. බීල යන උන්ව අල්ලල කූඩු කරන්න ඕනෙ. එතකොට ඔය අනතුරු බර ගානක් අඩු කරන්න පුලුවන්.
    ------ Post added on Dec 12, 2022 at 9:40 AM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කෝච්චියට ඔටෝ brake feature එකක් add කරන්න බැරිද
    accident අඩු කරන්න
    අඩුම ගානේ slow වෙන්න හරි
    Driver risk1 nodekka hinda newei bn accident wenne. Nawattanda ynda ooni dura wedikama.
    Eekata autobrake feature1kin wedak wenne ne.
    Den kiyan warenko sudden brake 1k gahanda brake caliper demmama hri kiyla thiyanawa jigan eka rail piillak udin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත
    ටෙස්ලා ලෙවල් එකේ AI එක්කින් අඩුම මීටර් 500 වත් ජියෝග්‍රොෆිකල් ස්කෑන් එකක් කරන්න ඕනේ බැමි බිත්ති ගස් වාහන අතරින් යන ලෙස
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    වාහන වලට හයි කරන්න ඕන proximity sensing device එකක් train එකක් 300m radius එකක තියෙනවා නම් ඒක indicate වෙන්න. (කෝච්චියට හයි කරාම කෝච්චිය 300m range එකට ආවම වාහනවල indicate වෙන්න) මේ විදිහට හදන්න ඕන.. මේ condition දෙකම true වුණොත් indicate වෙන්න ඕන,
    1) 300m radius එකේ තියෙන වාහන වලට විතරයි indicate වෙන්නේ.

    2) 90° cross වෙන වාහන වලට විතරයි indicate වෙන්නේ.180° (parellel) රේල් පීල්ලට සමගාමී වෙන වාහන වලට indicate වෙන්නේ නෑ.

    තව අලි ඉන්න පැති වල රේල් පාරේ preasure plate, motion sensor දාන්න ඕන 500m තියෙද්දී කෝච්චියට indicate වෙන්න.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වාහන වලට හයි කරන්න ඕන proximity sensing device එකක් train එකක් 300m radius එකක තියෙනවා නම් ඒක indicate වෙන්න. (කෝච්චියට හයි කරාම කෝච්චිය 300m range එකට ආවම වාහනවල indicate වෙන්න) මේ විදිහට හදන්න ඕන.. මේ condition දෙකම true වුණොත් indicate වෙන්න ඕන,
    1) 300m radius එකේ තියෙන වාහන වලට විතරයි indicate වෙන්නේ.

    2) 90° cross වෙන වාහන වලට විතරයි indicate වෙන්නේ.180° (parellel) වෙන වාහන වලට indicate වෙන්නේ නෑ.

    තව අලි ඉන්න පැති වල රේල් පාරේ preasure plate, motion sensor දාන්න ඕන 500m තියෙද්දී කෝච්චියට indicate වෙන්න.
    ඔබට හිතෙන්නේ නැද්ද ඔබගේ වටිනා කාලය කියල බ්‍රෝ
    හරිම ලේසි දුම්රිය හරස් ගේට්ටු ටිකයි එකේ එලාම් ටිකයි හදාගන්න බැරි මේ රටේ ඔච්චර දේවල්?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    මම අහලා තියන විදිහට බස් එකක් වගේ නැති වුනත් සාමාන්‍ය ප්‍රමානයකට (අපි සාමාන්‍යයෙන් දන්න ප්‍රමානයට වඩා ගොඩක් අඩුවෙන්) බ්‍රේක් කරගන්න පුලුහන් . හැබැ‍යි ඉතින් සරල රේඛීය පාරවල් නෑනෙ. ඉතින් එහෙම කලොත් එක්කො පීලි පනිනවා , නැත්තම් පෙරලෙනවා
     
    • Like
    Reactions: NRTG and animation

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,897
    2,926
    113
    ඔය මොකවත් ඕනෙ නෑ. කොච්චිය එනවද කියල බලල යන්න ඩ්‍රයිවින්ග් ලයිසන් දෙද්දි ඔලුව හදන්න ඕනෙ. රේල් ගේට්ටුව වහල තියෙද්දිත් මැද්දෙන් දාගන යන හරක් ඉන්න රටක Auto break නෙමේ මොක හයි කලත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG