කෝච්චියට ඔටෝ brake feature එකක් add කරන්න බැරිද
accident අඩු කරන්න
අඩුම ගානේ slow වෙන්න හරි
accident අඩු කරන්න
අඩුම ගානේ slow වෙන්න හරි

Muna 1km witara foam walin heduwoth adugane crossing wala dana unta mulinma foam wala heppila shape wenna puluwanකෝච්චි මුහුණත මේ වගේ හැඩේකින් හදන්න බැරි ඇයි? Ʌ එතකොට හැප්පෙන ඒවා දෙපැත්තට විසි වෙනවනේ.![]()

වැදිලා ඉතුරු වෙන්නේ නැහැ බන් කොයි හැඩේට හැදුවත්කෝච්චි මුහුණත මේ වගේ හැඩේකින් හදන්න බැරි ඇයි? Ʌ එතකොට හැප්පෙන ඒවා දෙපැත්තට විසි වෙනවනේ.![]()
සේරටම කලින් බන් ඩ්‍රයිවර්ල කැබින් ඇතුලෙ තියාගෙන ඩෝප් එක දාන එක නවත්තන්න ඕනෙ. බීල යන උන්ව අල්ලල කූඩු කරන්න ඕනෙ. එතකොට ඔය අනතුරු බර ගානක් අඩු කරන්න පුලුවන්.Train එකට drone එකක් link කරන්ඩ ඕනේ. ඊට පස්සේ drone එක train එකට වඩා 1km වත් ඉස්සරයින් fly කරන්ඩ ඕනේ. Drone එකට මොකක් හරි අනතුරක් detect උනොත් train එකට brake කරගන්න chance එකක් තියෙනවා![]()
Driver risk1 nodekka hinda newei bn accident wenne. Nawattanda ynda ooni dura wedikama.කෝච්චියට ඔටෝ brake feature එකක් add කරන්න බැරිද
accident අඩු කරන්න
අඩුම ගානේ slow වෙන්න හරි
ඔබට හිතෙන්නේ නැද්ද ඔබගේ වටිනා කාලය කියල බ්රෝවාහන වලට හයි කරන්න ඕන proximity sensing device එකක් train එකක් 300m radius එකක තියෙනවා නම් ඒක indicate වෙන්න. (කෝච්චියට හයි කරාම කෝච්චිය 300m range එකට ආවම වාහනවල indicate වෙන්න) මේ විදිහට හදන්න ඕන.. මේ condition දෙකම true වුණොත් indicate වෙන්න ඕන,
1) 300m radius එකේ තියෙන වාහන වලට විතරයි indicate වෙන්නේ.
2) 90° cross වෙන වාහන වලට විතරයි indicate වෙන්නේ.180° (parellel) වෙන වාහන වලට indicate වෙන්නේ නෑ.
තව අලි ඉන්න පැති වල රේල් පාරේ preasure plate, motion sensor දාන්න ඕන 500m තියෙද්දී කෝච්චියට indicate වෙන්න.