ඊට වඩ ලේසියි නේද ලංකාවෙම කෝච්චි ගුවන් පාලම් උඩින් යැව්වානම්. දුම්‍රිය හරස් මර්ගවල තියෙන ට්‍රැෆික් එකත් නැති වෙනවා. මන් රනිල් මාත්තියාට කියලා උබේ ප්‍රස්නේ විසදලා දෙන්නම්කො.
අනේ යකෝ වැඩක් නැත්තම් ෆිල්ම් එකක්වත් බලපන්. ලංකාවේ ඉන්නෙ කියලා අමතක්ද
අනේ යකෝ වැඩක් නැත්තම් ෆිල්ම් එකක්වත් බලපන්. ලංකාවේ ඉන්නෙ කියලා අමතක්ද

අපෙ රටෙ කෝච්චි දිග වැඩියි, කොට කරන්න ඕන.