කෝච්චියෙන්_නුවර
මචංලා ගාල්ලේ ඉදන් කෝච්චියෙන් නුවර යන්න පැය කීයක් යනවද බං.. මං ඔය එච්චර කෝච්චි වලින් යන්නැති නිසා අහන්නේ.. පැය කීයක් යනවද ගමනට.. දවල් 12 වෙනකොට නුවර ඉන්න නං ගාල්ලෙන් කීයට විතරද යන්න ඕනේ... මොකක් දයන්න ඕනේ වෙලාවල් .. පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනං කියනව ද