මේකයි සීන් එක .
උබල දන්නවනේ හවසට කෝච්චියේ යනව කියන්නෙ පුල් චාටර්.. දවසම මහන්සි වෙල අමාරුවෙන් කොච්චියට නැගල පට්ට අමාරුවෙන් යන්නෙ ,මමත් හවස 5.45 කොලබ ස්ටේශන් එකේන් පාන්දුරට යන්ව.
ඒ යනකොට කොහේ හරි ඉදල සක්කිලි ටිකක් නැගල කෝච්චිය ඇතුලෙ හිටගෙන බූරු ගහනව,ඒ පරයො යන්නෙ කිසිම ගානක් නැතුව. මොකද උන් යන්නෙ අනිත් මිනිස්සුන්ට හේත්තුව දාගෙන,
ඇයි යකෝ මේ පරයි බූරු ගහන්ව මදිවට අපිට හේත්තුවත් දාගෙන ආතල් එකේ යනව.උන්ගේ ඇගේ බර සම්පූර්නයෙන්ම අපේ ඇගට පටවනව. මට ඒ වෙලාවට ඔවුන්ගෙ ඇට ගලවන්න හිතෙනව බන්.
ඒත් ඒ වෙලාවට ගේමට එන්ටෙ එන්ටර් වෙන්න බෑ. මොකද මුන්ගෙ සෙට් වල 10 ක් විතර ඉන්නව. පර බල්ලො තොපි අහුවෙන්න එපා තනියෙන්.. සක්කිලි බල්ලො.
එලකිරි එකෙත් ඉන්නවද මේ වගේ බල්ලො.. තොපි අහුවෙන්න එපා මට
උබලටත් මෙහෙම වෙලා තියෙනවද ?
මුන්ට විරුද්දව complain දාන්න පුලුවන්ද ?
උබලගෙ අදහස් කියපල්ල බලන්න .
මම වැඩිය කෝච්චිවල යන නෑ..
නමුත් මාත් දැකල තියෙනවා....

ඒ පරයො යන්නෙ කිසිම ගානක් නැතුව. මොකද උන් යන්නෙ අනිත් මිනිස්සුන්ට හේත්තුව දාගෙන,
dutu thana wedi thiyapiya..!!
man danna ewunuth oka kiwwa