කෝච්චියේ රවුමක් යමු නොමිලේ
කාලෙකට පස්සේ එලකිරියට ආවේ
මේ දවස්වල වැඩ අප්පා
මගේ යාලුවෙක් ඉන්නවා ඌට මාර කෝච්චි උණක් තියෙන්නේ
ඌ සෙල්ලමි කරන කෝච්චි ගේම් එක තමයි
railworks 3 train simulator 2012
මාත් ටිකක් ගහලා බැලුවා
ආසා හිතුන නිසා බෙදා ගන්න හිතුනා
කොච්චි ගැන ඉගෙන ගන්න
රෑට හීනෙනුත් කොච්චි පෙට්ටි පේන අයට ගැලපෙන ගේම් එකක්
ටොරන්ට් එකක් දෙන්නම්
බාගෙන සෙල්ලම් කරලා බලන්න
http://thepiratebay.se/torrent/6701439/Railworks_3_Train_Simulator_2012_Deluxe-SKIDROW
අරවා එකකුයි
අනිත්වා එකකුයි දීගෙනම යමු

ස්ටාර්ට් කරන්න ගියාම මල පනිනවා.. Simulator ගේම්ස් නම් තියෙනවා උඹට මැරෙනකන් ප්ලේ කරන්න පුළුවන්.. සුප්පා තමා බං.. ඔය ගේම්ස් තමා ප්ලේ කරන්න ඕන.. දෙයක් ඉගෙනගන්න හරි පුළුවන්නේ..